Connect with us

Exclusive

මන්ත්‍රීවරුන්ගෙන් අහලා රනිල් අද දවල් 11ට ගත් විශේෂ තීන්දුව ‌මෙන්න

Published

on

එක්සත් ජාතික පක්ෂයේ තමන්ට හිතවත් හිටපු මන්ත්‍රීවරුන් කිහිප ‌දෙනකු සමග අද (18) දහවල් සිරිකොත පක්ෂ මූලස්ථානයේ විශේෂ සාකච්ජාවක් පවත්වා ඇති පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉන් අනතුරුව විශේෂ තීන්දුවක් ‌ගෙන ඇති බව වාර්තා ‌වේ.

අද දහවල් 11ට පැවැති ‌මෙම සාකච්ජාවේදී වික්‍රමසිංහ මහතා ඔවුන්ගෙන් විමසා ඇත්තේ තමන් ‌මෙවර මැතිවරණයේදී තමන් ‌කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කළ යුතුද, එසේත් නැතිනම් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණිය යුතුද යන්නය.

එහිදී බහුතරයක් මන්ත්‍රීවරුන් ‌පෙන්වා දී ඇත්තේ පක්ෂ නායකයකු වශයෙන් තරග ‌කොට පාර්ලිමේන්තු පැමිණීම වඩාත් සුදුසු යැයි කියාය.

ඒ අනුව ‌කොළඹින් තරග වැදීමට වික්‍රමසිංහ මහතා තීන්දු ‌කොට ඇති බවද දැනගන්නට ඇත.

Advertisement
Exclusive3 hours ago

මහජන බැංකුව අගමැතිට වාර්තාව බාරදෙයි (PHOTOS)

Exclusive3 hours ago

සජිත්ගෙ නායකත්වයෙන් පෙරමුණක් හදන්න UNP එක තීන්දු කළා: නවීන්ගෙන් අමුතු කතාවක් (VIDEO)

Exclusive4 hours ago

වතුකරයම බියෙන් ඇළලෙයි: තොණ්ඩමන්ගේ මළගෙදර ගිය අයෙකුට කොරෝනා ලකුණු: 3ක් නිරෝධායනයට

Exclusive6 hours ago

හරීන්ට-වඩිවේල්ට රනිල් පිලෙන් තහනමක්

Exclusive6 hours ago

මහරගම ලොකුම පදාසයක් රනිල්ගෙන් ගැලවී සජිත්ට එක්වෙයි

Exclusive7 hours ago

පාතාලය-කුඩු වනසන්න ගෝඨාගෙන් බලගතු බළකායක්

Exclusive8 hours ago

නැගෙනහිර පුරාවස්තු රැකගන්න ගෝඨාගෙන් බළකායක්: දෙරණෙ දිලිතුත් ඇතුළෙ ඉන්නවා

Exclusive10 hours ago

ජනාධිපතිට කේන්ති යයි: රාජකාරිය හරියට කරන හැටි නිලධාරීන්ට උගන්වයි (VIDEO)

Exclusive12 hours ago

කොමිසම අද රැස්වෙයි: ජන්ද දිනය ගැන තීන්දුවත් අදම ගනී

Exclusive23 hours ago

සජිත් පළඟැටියන්ට බයවෙයි (VIDEO)

Exclusive10 months ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive10 months ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive9 months ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive2 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Exclusive10 months ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Exclusive3 weeks ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology5 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive4 weeks ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Exclusive2 months ago

රනිල්ගේ UNP එකයි සජිත්ගේ UNP එකයි

Exclusive7 months ago

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)