Connect with us
Redmi 9C
Advertisement

Exclusive

මර්වින් රනිල්ගෙන් වැඳලා ඉල්ලන දේ… (VIDEO)

Published

on

එක්සත් ජාතික පක්ෂයේ නව නායකයා වශයෙන් රුවන් විජයවර්ධන වැනි කම්මැලි පුද්ගලයකු නම් නොකරන ලෙස තමන් පක්ෂ නයෙක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් වැඳලා ඉල්ලන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සදහන් කරයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ රුවන් විජයවර්ධන යනු පක්ෂයක නායකයකු ලෙස නොව ආයතනයක සභාපතිවරයකු වශයෙන්වත් පත් නොකළ යුතු පුද්ගලයකු බවයි.

එසේ වුවහොත් එජාපය විනාශ වී යාම නොවැළැක්විය හැකි බවද මර්වින් සිල්වා මහතා පෙන්වා දෙයි.

Advertisement
Advertisement
Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive6 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Astrology9 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive5 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology10 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive5 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)