මල්වානේ නිවස සම්බන්ධයෙන් ගම්පහ අධිකරණයේ විභාග වන නඩුවට මුහුණ දීම සදහා අද දින මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.
එහිදී අධිකරණ පරිශ්‍රයේදී මාධ්‍යවේදීන්ට මුදල් අමාත්‍යවරයා කියා සිටියේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට කටයුතු කරන බවකි.