අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය හමුවට පසු හිටපු මුදල් ඇමැතිවරයකු වන රවී කරුණානායක මහතාද හදිසි මාධ්‍ය සාකච්ජාවක් පාර්ලිමේන්තුවේදී කැදවීමට පියවර ගෙන ඇත.
වත්මන් මූල්‍ය තත්ත්වය මුල්කරගෙන අගමැතිවරයා පවත්වන මාධ්‍ය හමුවේ සිදුකරනු ලබන ප්‍රකාශයන්ට පිළිතුරු දීමේ අරමුණින් මෙම මාධ්‍ය හමුව පැවැත්වීමට නියමිත බව දැනගන්නට තිබේ.