Connect with us
Advertisement
e-News Paper

Exclusive

මහින්දට දමිළ මාධ්‍යවේදීන්ගෙන් අඹ කූඩයක්

Published

on

රටේ සංවර්ධනයට සහ ජන ජීවිතය නැංවීමට ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදි උතුර සහ දකුණ කියා වෙනසක් නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (01) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදි දමිළ මාධ්‍යවේදින් හමු වූ අවස්ථාවේදිය.

උතුරු -නැගෙනහිර පළාත්වල 1977 වසරෙන් පසුව, 2005-2010 තම රජය පැවති සමයේදි දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කළ බවද සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා එම පළාත්වල ජන ජීවිතය යහපත් තත්ත්වයට පත් කිරීමට සැලැස්මකින් යුතුව සිය ආණ්ඩුව කටයුතු කළ බවද සඳහන් කළේය.

තම රජය සමයේ සිදු කළ සංවර්ධන ව්‍යාපෘති හැරුණුකොට පසුගිය යහපාලන රජය උතුරු-නැගෙනහිර ජනතාව වෙනුවෙන් කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර නොමැති බවත් උතුරේ ජනතාව වෙනුවෙන් පෙනි සිටිනවා යැයි කියන දෙමළ ජාතික සන්ධානය පවා එම ජනතාවගේ සැබෑ ප්‍රශ්න වෙනුවට දේශපාලන වාසි ලබාගැනිමේ අරමුණින් පමණක් කටයුතු කළ බවත් මෙහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

එම ජනතාව මුහුණදෙන ප්‍රධාන ගැටළුවක් වන පානීය ජල ගැටළුව විසඳිම සඳහා තම රජය ප්‍රමුඛතාවය ලබාදෙන බවද සදහන් කළ අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මේ වන විටත් ඒ සඳහා සැලසුම් සකස් කර ඇති බවයි.

එමෙන්ම උතුරේ ජනතාවගේ සැබෑ ගැටළු පිළිබඳව රජය දැනුවත් කිරීම මාධ්‍යවේදින්ගේ වගකීමක් බවද අග්‍රාමාත්‍යවරයා මෙම හමුවේදි පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට අමාත්‍ය ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, උසස් අධ්‍යාපන,තාක්ෂණ සහ නවොත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන යන මහත්වරුන්ද සහභාගී වූහ.

Exclusive3 weeks ago

ICU එකේ වැඩ කරන දොස්තර නෝනා කියන හද කකියවන මේ කතාව කියවලාම බලන්න

Exclusive8 months ago

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

Mahawanshaya2 years ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive2 years ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Exclusive3 weeks ago

ලංකාවේ ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවන්න පුළුවන්: අපේ මිනිස්සු අපිට බේරගන්න බෑ: අමෙරිකාව අනතුරු අඟවයි EXCLUSIVE

Astrology2 years ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Exclusive2 years ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Astrology2 years ago

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

Astrology1 year ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive2 years ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Astrology2 years ago

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

Exclusive2 years ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive1 year ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Exclusive1 year ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

News

One of the best Sri Lanka Latest News Website AKA mawratanews.lk. Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.
Solution by hodama