සෑම පුන් පොහෝ දිනක ම පවත්වනු ලබන “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 223 වැනි දහම් දෙසුම, පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් පෙරවරුවේ තංගල්ල කාල්ටන් නිවසේ දී පැවැත්විණි.
ඊට මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ යන මහත්වරු ඇතුළුව පවුලේ ඥාතීන් පිරිසක් සහභාගී වී සිටියහ.