Exclusive
මාතර ගිය රුවන්ලාට පාක්ෂිකයන් හූ තියලා
Published
1 week agoon

එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ මාතර ප්‍රදේශයට ගිය පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඇතුලු පිරිසකට පාක්ෂිකයන් විසින් හූ තබා ඇති සිදුවීමක් වාර්තා වේ.
මාතර නූපේ ප්‍රදේශයේ පැවැති මෙම රැස්වීමට පැමිණෙන ලෙසට ආසන හතේම පාක්ෂිකයන්ට ආරාධනා කර තිබූ නමුත් ඊට සහභාගීව සිටියේ 100කටත් අඩු පිරිසක් බව දැනගන්නට තිබේ.
මෙහිදී ආණ්ඩුවේ කටයුතු විවේචනය කරනවා වෙනුවට සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විවේචනය කිරීමට රුවන් විජයවර්ධන මහතා ඇතුලු පිරිස කටයුතු කිරීමත් සමග පාක්ෂිකයන් නොසන්සුන් වී කෑ කෝ ගසමින් හූ තබා ඇති බව දැනගන්නට ඇත.
පාර්ශව දෙකම ඒකාබද්ධ වී කටයුතු කළ යුතු බවද එහිදී පාක්ෂිකයන් පෙන්වා දී ඇති බව පැවසේ.
මීට අමතරව වැලිගම නගරාධිපතිවරයා වන රෙහාන් ජයවික්‍රම මහතා එම තනතුරින් ඉවත් කළ යුතු බවට ඇතමුන් යෝජනා කරද්දී ඊටද පාක්ෂිකයන් විරෝධය පළ කොට ඇති බව වාර්තා වේ.
මෙම අවස්ථාවට පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා, ශාන්තිනී කෝන්ගහගේ මහත්මිය ඇතුලු පිරිසක්ද සහභාගී වී සිට ඇති බව දැනගන්නට ඇත.
You may like
භාතිය-සන්තුෂ්ට එරෙහි සුනිල්-රෝහණ සටන: දෙගොල්ලන්ටම ඇඩ්රස් නැති වෙයිද?
රිපන් බාලිකාවේ 7 වසරේ සිසුවිය කොරෝනා හැදුණු මිතුරිය ගෙදර තියාගෙන ඇපඋපස්ථාන කරලා
වේල්ල වීදියේ බෑගයක කාන්තා මළ සිරුරක්
දඹුල්ලේ වනජීවී ඉඩම් කොල්ලයක්: කට්ටි කර ක්‍රිකට් ක්‍රීඩකයන්ට-බිස්නස්කාරයන්ට විකුණලා
විභාගෙට සුබ පතන්න ගෙවල්වලට ගිය ප්‍රින්සිපල්ට වටකරගෙන ගහලා: සිසුවකුගේ වැඩක් බවට සැක
සිරි හීන්පැල්ලට ඇමෙරිකාවෙන් සම්මානයක්

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
