• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Saturday, May 21, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

මාලුවලට ආණ්ඩුවෙන් මිලියන 600ක්

April 10, 2020
in Exclusive
A A
මාලුවලට ආණ්ඩුවෙන් මිලියන 600ක්

delicious roasted dorado or sea bream fish with lemon and orange slices, spices, fresh parsley and spinach on white platter on old dark wooden table view from above

ධීවර ජනතාවත් පොදු මහජනතාවත් අපහසුතාවයට ලක්වීම වැළැක්වීම සදහා ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයින්ගේ මාළු තොග ඉක්මනින් මිලදී ගැනීම සදහා රුපියල් මිලියන 600ක මුදලක් වෙන් කිරීමට රජය පියවර ‌ගෙන ඇත.

ඒ සම්බන්ධයෙන් ආණ්ඩඩුව නිකුත් කළ නිවේදනය ‌මෙසේය.

කොරෝනා හමුවේ තත්වය අනාගතයේ ලෝකයේ ඇති විය හැකි තත්ත්වය අවබෝධ කරගනිමින් දේශීය කර්මාන්ත රැක ගැනීමටත් රටට අවශ්‍ය සහල්, එළවළු පළතුරු මෙන්ම මත්ස්‍ය නිෂ්පාදනය ද රට තුළම නිෂ්පාදනය කරගැනීමටත් පියවර ගතයුතුව ඇතැයි එහිදී අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළේය. බහුදින ධීවර යාත‍්‍රාවලින් රැගෙන එන මතස්‍ය තොග සෞඛ්‍ය අංශ උපදෙස් අනුගමනය කරමින් ඉතා ඉක්මනින් මිලදී ගැනීම තුලින් දිවයින පුරා ජනතාවට හිගයකින් තොරව අවශ්‍ය මාළු ප‍්‍රමාණය ලබා දීමටත් ක‍්‍රමාණුකූල වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරන බව අග‍්‍රාමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය.
මෙම අවස්ථාවට සහභාගී වූ අත්‍යවශ්‍ය සේවා පිළිබද ජනාධිපති කාර්යසාධක බලකායේ ප‍්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සදහන් කළේ රජයේ ඉදිරි දැක්ම අනුව ජනතාව අපහසුතාවයට පත් වීම වැළැක්වීම සදහාත් ධීවර කර්මාන්තයෙන් ජීවිකාව ගෙනයන පිරිසගේ ජීවන මට්ටම හොදින් පවත්වාගෙන යාමටත් ඇති වූ අවශ්‍යතාව මත ධීවර කර්මාන්තයේ යෙදීම ස`දහා රජය සම්පූර්ණයෙන්ම අවසර ලබා දී ඇති බවයි.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා,
ධීවර කර්මාන්තයේ යෙදෙන්න සම්පූර්ණයෙන්ම අවසර දුන්නා. මිරිදිය මසුන් අල්ලන අයටත් අවස්ථාව දීලා තියෙනවා. නිෂ්පාදන විදෙස් රටවලට යන්නේ නැති නිසා ගබඩා වල වැඩිපුර තියෙනවා. ආහාර බෙදා හැරීමේදී මෙරට නිෂ්පානය වෙන එළවලූ, පළතුරු මාලූ කුකුල් මස් වැනි දේට ඉල්ලූම වැඩි කරන්න කියලා ඉල්ලීමක් කරනවා. නැත්නම් අපේ නිිෂ්පාදනවලට ගැටලූ ඇති වෙනවා. ඒවාට වෙළෙද පොලක් හොයා ගන්න බැරි වීම ප‍්‍රශ්නයක් වෙන්න පුලූවන්.
හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර කාංචන විජේසේකර මහතා –
හෙට අනිද්දා වනවිට අවුරුද්ද ඉලක්ක කරගෙන පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටි බහුදින යාත‍්‍රා 400ක් පමණ මාතර දිස්ත‍්‍රික්කයට එන්න නියමිතව තියෙනවා.
ධීවර සංස්ථාවෙන් මාලූ මිලදී ගැනීමේ ක‍්‍රමවේදයක් හදලා තිබුණාට ඔවුන්ට මුදල් ගෙවීම සඳහා සති දෙකක් අවශ්‍යයි කියලා ධීවර සංස්ථාව දන්වලා තියෙනවා.
සැමන් වුණත් තව ටික කාලයක් යනකොට ලෝකයේ තියෙන ප‍්‍රවණාතවත් එක්ක රටට එන එක නවතිනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා – අපි මිලියන 600ක් ධීවර අමාත්‍යාංශයට නිදහස් කළා. ඒක ලබා දෙන්න. එතකොට ඉක්මනට මේ මාලූටික ගන්න පුළුවන්. ඇයි මේ ප‍්‍රමාදය ඇතිවෙලා තියෙන්නේ
මුදල් අමාත්‍යංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා- ලංකා බැංකුවෙන් මුලින් නිදහස් කරන්න කිව්වේ මිලියන 100ක්. කැබිනට් එකෙන් කිව්වේ මිලියන 600ක් ලබා දෙන්න කියලා.
අග‍්‍රාමාත්‍යවරයා – අපි දැන් සංස්ථාවට කියලා තියෙනවා මේවා ගන්න කියලා. ඒ සඳහා මිලියන 600කුත් නිකුත් කරලා තියෙනවා. ධීවර සංස්ථාව මැදිහත් වෙනවා නම් දැන් රුපියල් දෙසිය පනහට විතර අනෙක් පළාත්වලට ගෙනියන්න පුලූවන්.
බැසිල් රාජපක්ෂ මහතා – අනෙක් පළාත්වල ඇමතිවරුත් වාහනයක් දාගෙන මේවා රැගෙන යනවා නම් අපි ඒ අවශ්‍්‍ය මුදල් සපයනවා. මොකද හොඳ අලූත් මාලූ 250ට 300ට දෙන්න පුළුවන්.
අපි ප‍්‍රාදේශීය ලේකම්ට ඒ මුදල් දෙන්නම් එතැනින් මුදල් අරගෙන තම තමන්ගේ ආසනේ මාළු ටික විකුණලා ධීවර සංස්ථාවට මුදල් ලබා දෙන්න.
මෙම සාකච්ඡුාව සඳහා අත්‍යාවශ්‍ය සේවා ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායේ ප‍්‍රධානී බැසිල් රාජපක්ෂ අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධණ, පවිත‍්‍රා වන්නිආරච්චි, මහින්දානන්ද අලූත්ගමගේ, අනුර ප‍්‍රියදර්ශන යාපා, රෝහිත අබේගුණවර්ධන, දයාසිරි ජයසේකර, පියල් නිශාන්ත, ෂෙහාන් සේමසිංහ, කාංචන විජේසේකර ඇතුළු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලූම මන්ත‍්‍රීවරුන් සහ හිටපු අමාත්‍යවරුන් වන ඒ. එල්. එම්. අතාවුල්ලා, සිරිපාල ගම්ලත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ, යුධ හමුදාපතිවරයා සහ පොලිස්පතිවරයා ඇතුළු පිරිසක් එක් වූහ.

Share51Tweet32SendShare13
Previous Post

සංචාරක ව්‍යාපාරයට සජිත් ඇතුලු ‌වෙයි (VIDEO)

Next Post

දවස් පහෙන් ලක්ෂ 25ක් බලපු වීඩියෝව

MORE NEWS

අගමැති ජාත්‍යන්තර මාධ්‍යයකට කරපු ප්‍රකාශය නිසා සංචාරකයන් ලංකාවට එන එක නවතීද! හැම තැනින්ම විරෝධය! මේ වෙනකොට කතාව ලෝකේ වටේ ගිහිල්ලා! (VIDEO)
Exclusive

අගමැති ජාත්‍යන්තර මාධ්‍යයකට කරපු ප්‍රකාශය නිසා සංචාරකයන් ලංකාවට එන එක නවතීද! හැම තැනින්ම විරෝධය! මේ වෙනකොට කතාව ලෝකේ වටේ ගිහිල්ලා! (VIDEO)

May 20, 2022
මුන් දවස් 3ක් අපේ දුක කතා කළේ නෑ! උන්ගේ ගෙවල් ගිනි තියපුවයි උන්ගෙ නැතිවෙච්ච දේවල් කතා කළා! වරෙන්කෝ සුදු ඇඳගෙන ජන්දෙ ඉල්ලන්න! (VIDEO)
Exclusive

මුන් දවස් 3ක් අපේ දුක කතා කළේ නෑ! උන්ගේ ගෙවල් ගිනි තියපුවයි උන්ගෙ නැතිවෙච්ච දේවල් කතා කළා! වරෙන්කෝ සුදු ඇඳගෙන ජන්දෙ ඉල්ලන්න! (VIDEO)

May 20, 2022
තාමත් එළියට ආවේ නැති… කවුරුත් බලන්න කැමැත්තෙන් ඉන්න පින්තූර දෙක! (PHOTOS)
Exclusive

තාමත් එළියට ආවේ නැති… කවුරුත් බලන්න කැමැත්තෙන් ඉන්න පින්තූර දෙක! (PHOTOS)

May 20, 2022
හරීන්-මනූෂ සජබෙන් දොට්ට!
Exclusive

හරීන්-මනූෂ සජබෙන් දොට්ට!

May 20, 2022
රනිල් සජබෙ මන්ත්‍රීවරු බිලී බාගනිද්දී සජිත් යුනිසෙෆ් නියෝජිතයන් හමුවී ලංකාවේ දරුවන්ට උදව් කරන්න ඉල්ලයි! (VIDEO)
Exclusive

රනිල් සජබෙ මන්ත්‍රීවරු බිලී බාගනිද්දී සජිත් යුනිසෙෆ් නියෝජිතයන් හමුවී ලංකාවේ දරුවන්ට උදව් කරන්න ඉල්ලයි! (VIDEO)

May 20, 2022
ජනාධිපතිව හම්බවෙනවා! බැසිල්ව හම්බවෙනවා! ආණ්ඩු හදන්න කමිටු දාගන්නවා! පාර්ලිමේන්තුවෙදි ප්‍රසිද්ධියේ ආණ්ඩුවට ගහනවා! අහන්නකො බලන්න අනුර ප්‍රියදර්ශනගෙ කතාව! පොලිටික්ස්ද පොලිට්‍රික්ස්ද කියලා! (VIDEO)
Exclusive

මේ ආණ්ඩුවේ මම කිසිම ඇමැතිකමක් ගන්නෙ නෑ! අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රකාශයක් කරයි!

May 20, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

ජාත්‍යන්තර ස්කයි නිව්ස් සේවය සමග අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කළ සම්මුඛ...

Read more
මුන් දවස් 3ක් අපේ දුක කතා කළේ නෑ! උන්ගේ ගෙවල් ගිනි තියපුවයි උන්ගෙ නැතිවෙච්ච දේවල් කතා කළා! වරෙන්කෝ සුදු ඇඳගෙන ජන්දෙ ඉල්ලන්න! (VIDEO)

මුන් දවස් 3ක් අපේ දුක කතා කළේ නෑ! උන්ගේ ගෙවල් ගිනි තියපුවයි උන්ගෙ නැතිවෙච්ච දේවල් කතා කළා! වරෙන්කෝ සුදු ඇඳගෙන ජන්දෙ ඉල්ලන්න! (VIDEO)

May 20, 2022
තාමත් එළියට ආවේ නැති… කවුරුත් බලන්න කැමැත්තෙන් ඉන්න පින්තූර දෙක! (PHOTOS)

තාමත් එළියට ආවේ නැති… කවුරුත් බලන්න කැමැත්තෙන් ඉන්න පින්තූර දෙක! (PHOTOS)

May 20, 2022
හරීන්-මනූෂ සජබෙන් දොට්ට!

හරීන්-මනූෂ සජබෙන් දොට්ට!

May 20, 2022
රනිල් සජබෙ මන්ත්‍රීවරු බිලී බාගනිද්දී සජිත් යුනිසෙෆ් නියෝජිතයන් හමුවී ලංකාවේ දරුවන්ට උදව් කරන්න ඉල්ලයි! (VIDEO)

රනිල් සජබෙ මන්ත්‍රීවරු බිලී බාගනිද්දී සජිත් යුනිසෙෆ් නියෝජිතයන් හමුවී ලංකාවේ දරුවන්ට උදව් කරන්න ඉල්ලයි! (VIDEO)

May 20, 2022
ජනාධිපතිව හම්බවෙනවා! බැසිල්ව හම්බවෙනවා! ආණ්ඩු හදන්න කමිටු දාගන්නවා! පාර්ලිමේන්තුවෙදි ප්‍රසිද්ධියේ ආණ්ඩුවට ගහනවා! අහන්නකො බලන්න අනුර ප්‍රියදර්ශනගෙ කතාව! පොලිටික්ස්ද පොලිට්‍රික්ස්ද කියලා! (VIDEO)

මේ ආණ්ඩුවේ මම කිසිම ඇමැතිකමක් ගන්නෙ නෑ! අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රකාශයක් කරයි!

May 20, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

අගමැති ජාත්‍යන්තර මාධ්‍යයකට කරපු ප්‍රකාශය නිසා සංචාරකයන් ලංකාවට එන එක නවතීද! හැම තැනින්ම විරෝධය! මේ වෙනකොට කතාව ලෝකේ වටේ ගිහිල්ලා! (VIDEO)

අගමැති ජාත්‍යන්තර මාධ්‍යයකට කරපු ප්‍රකාශය නිසා සංචාරකයන් ලංකාවට එන එක නවතීද! හැම තැනින්ම විරෝධය! මේ වෙනකොට කතාව ලෝකේ වටේ ගිහිල්ලා! (VIDEO)

May 20, 2022
මුන් දවස් 3ක් අපේ දුක කතා කළේ නෑ! උන්ගේ ගෙවල් ගිනි තියපුවයි උන්ගෙ නැතිවෙච්ච දේවල් කතා කළා! වරෙන්කෝ සුදු ඇඳගෙන ජන්දෙ ඉල්ලන්න! (VIDEO)

මුන් දවස් 3ක් අපේ දුක කතා කළේ නෑ! උන්ගේ ගෙවල් ගිනි තියපුවයි උන්ගෙ නැතිවෙච්ච දේවල් කතා කළා! වරෙන්කෝ සුදු ඇඳගෙන ජන්දෙ ඉල්ලන්න! (VIDEO)

May 20, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net