Connect with us
Redmi 9C
Advertisement

Exclusive

මැකො තීන්දුව වෙනස් කරයි

Published

on

පළාත් සභා මැතිවරණයට පෙර විශ්‍රාම නොයෑමට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා තීන්දු කොට ඇත.

මීට පෙර ඒ මහතා සදහන් කර තිබුණේ මහමැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව තමන් රාජකාරියෙන් විශ්‍රාම යන බවකි.

නමුත් මේ වනවිට ඒ මහතා තීන්දු කර ඇත්තේ පළාත් සභා මැතිවරණයද පැවැත්වීමෙන් අනතුරුව විශ්‍රාම යාමටය.

Advertisement
Advertisement
Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive6 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Astrology9 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive5 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology10 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive5 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)