කාබනික පොහොර ප්‍රචලිත කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට උපදෙස් දුන් බව කියවෙන්නේ දොස්තර අනුරුද්ධ පාදෙණියය.
ඒ දිනවල පාදෙණිය කාබනික කෘෂිකර්මය සම්බන්ධයෙන් රටේ නැති කයිවාරු සහ පුරාජේරු රටට කීවේය.
මේ දැක්වෙන්නේ එවැනි එක් වීඩියෝවකි.
ඉදිරියේදී එවැනි තවත් වීඩියෝ බලාපොරොත්තු වන්න.