Connect with us
Advertisement

Exclusive

මුහුද මැද යුද්ධයක්: අනවසර ඉන්දීය යාත්‍රාවක් නේවි නැවක හප්පලා: සියලු ධීවරයන් අතුරුදන්

Published

on

උතුරු මුහුදේ අනවසරයෙන් මසුන් අල්ලිමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් ඊයේ (19) අලුයම් කාලයේදී නාවික හමුදා නෞකාවක ගැටීමට සලස්වා පලා යාමට උත්සහ ගැනීමෙදී අදාල ඉන්දීය ධීවර යාත්‍රාව මුහුදේ ගිලී ධීවරයින්ද අතුරුදන්ව ඇති බවට නාවික හමුදාව පවසයි.

උතුරු මුහුදේ ඩෙල්ෆ් දූපතට වයඹ දෙසින් වූ මුහුදු තීරයේ මුහුදු සැතපුම් 08 පමණ දුරින් නීතිවිරෝධීව මසුන් අල්ලමින් තිබූ ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීම සඳහා උතුරු නාවික විධානයට අයත් නෞකාවකින් අදාල ඉන්දීය ධීවර යාත්‍රාව ආසන්නයට ගිය අවස්ථාවේදී ධීවර යාත්‍රාව අනතුරුදායක හා අවේගසීලීව හසුරවමින් නාවික හමුදා නෞකාවේ ගැටීමට සල්වා ඇත.

අනතුරුව නාවික හමුදා නෞකාවේ ගැටීමට සැලස්වීමත් සමග ධීවර යාත්‍රාවේ සමතුලිතතාවය බිඳී යාත්‍රාව පෙරලී ගොස් මුහුදේ ගිලී ඇති අතර යාත්‍රාෙව් පැමිණි ධීවරයින්ද අතුරුදන්ව ඇති බවට නාවික හමුදාව පවසයි.

ධීවර යාත්‍රාව නාවික නෞකාවේ ගැටීම හේතුවෙන් නෞකාවේ මැද බඳ කොටසටද හානි සිදුව ඇති අතරම නෞකාව අලුත්වැඩියා කිරීම සඳහා ආරක්ෂිතව යාපනය කන්කසන්තුරෙයි නාවික ජැටිය වෙතට රැගෙන ඒමට කටයුතු යොදා ඇත.

මේ අතර නාවික හමුදා නෞකාවේ ගැටීමෙන් මුහුදුබත් වූ ඉන්දීය ධීවර යාත්‍රාවේ සිටි ධීවරයින් සොයා බෙරාගැනිමේ කටුයුතුද දිනය පුරා සිදුකලද කිසිවෙක් සොයා ගැනීමට නොහැකි වී ඇති අතර ඒ බව ඉන්දීය වෙරලාරක්ෂක ඇතුලු බලධාරීන් දැනුවත් කිරීමටද නාවික හමුදාව විසින් පියවර ගනු ලැබීය.

Advertisement
Exclusive5 months ago

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

Exclusive2 years ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive2 years ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Astrology1 year ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Astrology1 year ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Exclusive2 years ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Astrology1 year ago

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

Exclusive11 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Exclusive2 years ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Astrology1 year ago

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

Exclusive10 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Exclusive10 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Exclusive1 year ago

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Exclusive12 months ago

රනිල්ගේ UNP එකයි සජිත්ගේ UNP එකයි