පසුගිය කාලය පුරාම නොවැම්බර් 26 සහ 27 වැනි දිනවල උතුරේ එල්.ටී.ටී.ඊ. නායක ප්‍රභාකරන්ගේ උපන්දිනය සහ මියගිය කොටි සාමාජිකයන් සිහිකරමින් පැවැති මහවිරු උත්සව තහනම් කිරීමට ආණ්ඩුව තීන්දු කර ඇත.
පෙරේදා (19) පැවැති ආණ්ඩුවේ ඉහළ පෙළේ සාකච්ජාවකදී මෙම තීන්දුව ගෙන ඇති බව දැනගන්නට ඇත.
ඒ අනුව ආණ්ඩුවේ ප්‍රබලයකු විසින් මෙම තීන්දුව දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධානීන් හට දැනුම් දී ඇති බවද වාර්තා වේ.