Connect with us
Advertisement

Exclusive

මේ පාර ජන්දෙදි කවුරුත් නොදුටු වාර්තා

Published

on

2020 මහ මැතිවරණයේ මනාප ප්‍රතිපල නිරීක්ෂණය කිරීමේදී සුවිශේෂී කරුණු 05ක් දැකගන්නට පුළුවන.

1. ආසනයක් සඳහා ලබා ගත් උපරිම මනාප ඡන්ද සංඛ්‍යාව :

මහින්ද රාජපක්ෂ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, කුරුණගල) – 527,364

2. ආසනයක් දිනා ගනු ලැබූ අවම මනාප ඡන්ද :

කුලසිංහම් දිලිපන් (ඊපීඩීපී, වවුනියා) – 3,203

3. දිස්ත්‍රික්කය සඳහා ලබාගත් ඡන්ද හා සසඳන විට මනාප ජන්ද වලින් ඉහළම ප්‍රතිශතය (ප්‍රධාන පක්ෂ 2)

මහින්ද රාජපක්ෂ (ශ්‍රී ලංකා පොදුජන පක්ෂය, කුරුණගල) – 81.1%

සජිත් ප්‍රේමදාස (සමගි ජනබල වේගය, කොළඹ) – 78.9%

4. විශාලතම පරාජය (ආසනයක් දිනා ගැනීමට නොහැකිවූ වැඩි මනාප ලබා ඇති අපේක්ෂකයා)

ලක්ෂ්මන් යාපා අබේවර්ධන (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මාතර) – 71,106

දිල්ෂාන් විදානගමගේ (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ගාල්ල) – 56,484

ඉෆ්තිකාර් ජමීල් (සමගි ජනබල වේගය – කළුතර) – 54,305

5. ආසනයක් දිනා ගනු ලැබූ අවම මනාප ජන්ද වෙනස

ඡන්ද 416, සමගි ජනබල වේගය – මාතලේ

රංජිත් අලුවිහාරේ (27,171) පරදා මනාප 27,587 ලබා ගත් රෝහිණී කුමාරි විජරත්න ආසනයක් දිනා ගැනීම.

ඡන්ද 455, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – වන්නි

ජනක් නන්දකුමාර් (12,999) පරදවමින් මනාප 13,454 කාදර් මාස්තාන් ආසනය දිනා ගැනීම.

ඡන්ද 742, ITAK- යාපනය

සසිකලා රවිරාජ් (23,098) පරදවමින් ධර්මලිංගම් සිද්ධන්තන් 23,840 ආසනය දිනා ගැනීම.

ඡන්ද 715, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – කෑගල්ල

ශාන්ත ගුණසේන (45,255) පරදවමින් සුදත් මංජුල – 45,970 ආසනය දිනා ගැනීම.

Advertisement
Advertisement
Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive6 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Astrology9 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive4 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology10 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Exclusive5 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ