පාර්ලිමේන්තුවේ ඇතිවූ කලකබලකාරී සිදුවීමේදී ආණ්ඩුව කටයුතු කළේ කතානායකතුමා සහ පාර්ලිමේන්තුව ආරක්ෂා කර ගැනීමට බව ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මනූෂ නානායක්කාර මහතා කතානායකවරයාට පහර දීමට උත්සාහ කළ අවස්ථාවේදී මෙම කලබගෑනිය සිදුවූ බවකි.