Connect with us
Redmi 9C
Advertisement

Exclusive

මෛත්‍රීපාල උකුසු ප්‍රහාරයකට සූදානම් වෙයි: 20 එපා කියයි

Published

on

මේ අවස්ථාවේ සිදු කළ යුත්තේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ගෙන ඒම නොව ඒ වෙනුවට අලුත්ම ව්‍යවස්ථාවක් ගෙන ඒම බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

එහි හිටපු මහලේකම් ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පෙන්වා දෙන්නේ ව්‍යවස්ථාවට සංශෝධන ගෙන ඒම විසදුමක් නොවන බවත්, ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ගේ මතය එය බවත්ය.

නව ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම් ශ්‍රීලනිපය ඊට සහාය දක්වන බවත් ඒ මහතා පෙන්වා දෙයි.

කෙසේවෙතත් මේ වනවිට ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 15 දෙනකු පාර්ලිමේන්තුවේ සිටින අතර 20 වන සංශෝධනය සම්මත කර ගැනීමේදී ඔවුන්ගේ සහාය ආණ්ඩුවට ඉතා තීරණාත්මක වනු ඇත.

Advertisement
Advertisement