හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හට කැබිනට් අමාත්‍ය ධූරයක් හිමි වනු ඇති බවට වාර්තා පළවී තිබුණද ඒ මහතා කැබිනට් මණ්ඩලයට ඇතුළත් කර නොගැනීමට රාජපක්ෂවරුන් කටයුතු කොට ඇත.
අවම වශයෙන් රාජ්‍ය අමාත්‍ය ධූරයක් හෝ දිස්ත්‍රික් සභාපති ධූරයක් හෝ මෛත්‍රිපාල සිරිසේන මහතාට ලබා දීමට ජනාධිපතිවරයා පියවර ගෙන නොමැත.