Connect with us
Redmi 9C
Advertisement

Exclusive

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉවත් වෙන්න තීන්දු කරයි

Published

on

සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්‍ෂණික කමිටුවලට සක්‍රීය දායකත්වය දැක්වීමෙන් ඉවත් වන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු ඇගවීමක් කොට ඇත.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දුන්නේ ලංකාවේ කොරෝනා රෝගී ව්‍යාප්තිය ජී.පී.එස්. තාක්‍ෂණය යටතේ සිතියම්ගත කිරීමේ ක්‍රමවේදයක් මෙම සතිය තුළ ඇති නොකරන්නේ නම් තම සංගමයට මෙම තීන්දුව ගැනීමට සිදුවනු ඇති බවකි.

එසේ නොකරන්නේ නම් තාක්‍ෂණික කමිටුවල සිටීමේ තේරුමක් නොමැති බැවින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක කමිටුව රැස්වී මෙම තීරණය ගත් බව ද හෙතෙම සඳහන් කළේය.

කොරෝනා වයිරස ව්‍යාප්තිය පාලනය කිරීමට අදාළව නිවැරදිම තීරණ ගත හැක්කේ දිනපතා වාර්තාවන රෝගීන් සිතියම් ගත වුවහොත් පමණක් බව කී  වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙම සිතියම් ක්‍ෂේත්‍රයේ සිට යතාවත් කිරීම නිවැරදිම ක්‍රමවේදය යැයි ද සඳහන් කළේය.

කොරෝනා රෝගීන් වාර්තා වන ආකාරය ජී.පී.එස්. තාක්‍ෂණය යටතේ සිතියම්ගත කළහොත් රටේ වැඩිම අවදානම ඇත්තේ කුමන පළාතේද දිස්ත්‍රික්කයේද, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේද, ග්‍රාම නිලධාරී වසමේ ද ආදී වශයෙන් මනාව අවබෝධ කරගෙන හුදෙකලා කළ යුතු ස්ථාන ආදිය සම්බන්ධයෙන් වඩාත් නිවැරදි තීරණ ගැනීමට හැකිවන බව ද අලුත්ගේ මහතා පැවසීය.

Advertisement
Exclusive1 month ago

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Astrology11 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive8 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Astrology12 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Astrology1 year ago

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

Exclusive7 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Exclusive7 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology1 year ago

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

Exclusive9 months ago

රනිල්ගේ UNP එකයි සජිත්ගේ UNP එකයි

Exclusive1 year ago

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)