හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතා දුරකතන සංවාදයේ යෙදුණු ජනප්‍රිය නිළි පියුමි හංසමාලි සම්බන්ධයෙන් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල අසත්‍ය පුවතක් පැතිර යමින් තිබේ.
එම පුවතින් කියැවෙන්නේ සියලු දෑ අතහැර පියුමි හංසමාලි රටින් පිටව ගොස් ඇති බවකි.
නමුත් අපට ඇති ආරංචි මාර්ගවලින් කියැවෙන්නේ පියුමි හංසමාලි තවමත් ලංකාවේ රැදී සිටින බවකි.