අත්අඩංගුවට ගෙන දැනට බන්ධනාගාරගත කර සිටින එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා වැලිකඩ බන්ධනාගාරයේ ‘P’ සිරමැදිරියේ රදවා තබා තිබෙන බව දැනගන්නට ඇත.
එම සිරමැදිරිය අවම පහසුකම්වලින් යුත් සිරමැදිරියක් බව වාර්තා වේ.
දින 14ක කාලයක් සදහා රාමනායක මහතා මෙසේ බන්ධනාගාරගත කොට ඇත.