අද (27) නිකුත් වූ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපලවලට අනුව එම විභාගයට පෙනී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමානයක මහතා ඉංග්‍රිසි විෂයට C සාමාර්ථයක් ලබා ගෙන තිබේ.
ඒ අනුව තමන්ට නීතිය හැදෑරීම සදහා අවශය සුදුසුකම් සපුරා ඇති බව ඒ මහතා තබා ඇති ෆේස්බුක් සටහනක දැක්වුණේ මෙසේය.
