සජිත් ප්‍රේමදාස මහතාගේ සභාපතීත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ් පක්ෂ කාර්යාලය හෙට (02) දිනයේ විවෘත කිරීමට නියමිතය.
මෙහි ඇති විශේෂ සිදුවීම වන්නේ එක්සත් ජාතික පක්ෂයේ මූලස්ථානය වූ පිටකෝට්ටේ සිරිකොත මන්දිරයට අඩි කිහිපයක් නුදුරින් මෙම පක්ෂ කාර්යාලයද පිහිටා තිබීමය.
සුබ මොහොතින් හෙට දිනයේදී මෙම පක්ෂ කාර්යාලය විවෘත කිරීමට මේ වනවිට සියලු සැලසුම් සකස් කර ඇති බවද දැනගන්නට තිබේ.