Exclusive
රනිල් නායකත්වයෙන් යන්න ඕනෑ කියා මා කීවේ නෑ: රවිගෙන් විශේෂ නිවේදනයක්
Published
1 month agoon

රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් විය යුතු බවට අද (26) දින සිංහල මාධ්‍ය පුවත්පතක් සහ ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පතක් පළ කර ඇති පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව එජාපයේ හිටපු උපනායක රවි කරුණානායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත.
තමන්ගෙන් කිසිදු විමසීමක් නොකොට එම පුවත ඔවුන් පළ කොට ඇති බවත්, එජාපයත්, පාක්ෂිකයාත් ආරක්ෂා කිරීම තම අරමුණ බවත් සිය නිවේදනය මගින් කරුණානායක මහතා පෙන්වා දී තිබේ.
කෙසේවෙතත් අද දින මෙම පුවත් අදාළ පුවත්පත් දෙකෙහි පළ වීමෙන් පසු ඊට කිසිදු ප්‍රතිචාරයක් දැක්වීමට කරුණානායක මහතා කටයුතු කර නොතිබූ බැවින් අප වෙබ් අඩවියද අදාළ පුවත උපුටා දැක්වීමට පියවර ගත්තෙමු.
නමුත් සවස් වරුවේ කරුණානායක මහතා අදාළ පුවත්පත් දෙක පළ කොට ඇති පුවත අසත්‍යයක් බවට නිවේදනයක් නිකුත් කිරීම හේතුවෙන් අප එම නිවේදනයද මෙසේ පළ කිරීමට කටයුතු කළෙමු.
You may like

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
