එජාප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම උණුසුම්කාරී වාතාවරණයක් මැද තීරණයක් නොමැතිව අවසන් වීමත් සමග රනිල් වික්‍රමසිංහ, මලික් සමරවික්‍රම සහ කබීර් හෂීම් යන මහත්වරුන් අතර හදිසි සාකච්ජා වටයක් ආරම්භ වී තිබේ.
පක්ෂ නායක වික්‍රමසිංහ මහතාගේ නිල කාමරයෙහි මෙම රැස්වීම පැවැත්වෙමින් ඇති බව දැනගන්නට ඇත.
අනෙකුත් මන්ත්‍රීවරුන් තවමත් සාකච්ජා කාමරයෙහි රැදී සිටින බවද දැනගන්නට තිබේ.