එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ජා කිරීම සදහා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අද (26) පෙරවරුවේ ගොස් ඇත.
රංජිත් මද්දුමබණ්ඩාර මහතා සමග එසේ ගොස් ඇති ප්‍රේමදාස මහතා ලබන 02 වැනිදා බිහිකිරීමට නියමිත නව සන්ධානය පිළිබදව වික්‍රමසිංහ මහතා දැනුවත් කර ඇති අතර ඊට එක්ව දැවැන්ත ජනබලයක් ගොඩනැගීමට සහාය පළකරන ලෙසට ඉල්ලීමක් කර ඇති බව පැවසේ.