Exclusive
රාජකීය පහත් වැඩක්
Published
1 month agoon

කොළඹ රාජකීය විද්‍යාලයට ස්ථාන මාරුවීමක් ලැබ බුද්ධ ධර්මය හා බෞද්ධ සංස්කෘතිය උගැන්වීම සඳහා පැමිණි පැමිණි අම්බලන්ගොඩ ධම්මාලංකාර හිමියන්ට වැඩ භාරදීම විදුහල් පාලන අධිකාරිය මගින් පස්වතාවක්ම ප්‍රතික්ෂේප කොට ඇතැයි අනාවරණය වේ.
එක් වරක දී ස්වාමින් වහන්සේට පවසා ඇත්තේ දානය වැළඳීම සඳහා ස්ථානයක් නොමැති හෙයින් වැඩ භාර දිය නොහැකි බවය. පාසලේ ස්වාමින් වහන්සේලාගේ අතිරික්තයක් පවතින හෙයින් වැඩ භාර දිය නොහැකි බව තවත් අවස්ථාවක දී ප්‍රකාශ කළ බව ධම්මාලංකාර හිමියන් පවසා ඇත.
තමන් වහන්සේට වැඩ භාර නොදීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයට මෙන්ම කොල්ලුපිටිය පොලිසියට ද පැමිණිලි කිරීමට උන්වහන්සේ කටයුතු කොට ඇත.
ඉහත විෂයයන් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ පන්ති සඳහා උගන්වන උන්වහන්සේ රාජකීය විදුහලට ස්ථාන මාරු කර ඇත්තේ දෙහිවල ප්‍රෙස්බිටේරියන් පාසලේ දෙවසරක සේවා කාලයකින් පසුව ය. ඊට පෙර උන්වහන්සේ මොරටුව වේල්ස් කුමර විදුහලේ දස වසරක සේවා කාලයක් සපුරා ඇත.
මෙම ස්වාමින් වහන්සේට වැඩ භාර නොදීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි ද ඒ පිළිබඳව සොයා බලන බව ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු මාරු අධ්යක්ෂ ධම්මිකා ජයනෙත්ති සඳහන් කොට ඇත.
You may like
ලංකාවේ කොරෝනා මරණ 500 පන්නයි
මුත්තුසාමි කලඑළි බසී: ඉන්දියාවේ BJPය උතුරේ වැඩ අරඹයි: ‘මව්රට’ කලින්ම කිව්ව කතාව හරි
අපරාධ චෝදනා ගැන මෛත්‍රී පළමුවරට කතා කරයි: පෙන්ටගනයට ගහපු එක නවත්තගන්නත් අමෙරිකාවට බැරිව ගියා (VIDEO)
කොරෝනා සිරුරු 17ක් භූමදාන කරලා
බුත්තල SI මහ රෑ මිහිදන් කරයි: සිරුර ගෙදරට ගෙනාවත් ගේ ඇතුළට අරන් නෑ
තවත් කමිටු එපා: අපට ඕන යුක්තිය: කළු ඉරිදාවේදී කාදිනල් හිමි කියයි (VIDEO)

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
