හම්බන්තොට රිදියගම ගොවීන් මෙවර කුඹුරු කිරීම අත්හැර දැමීමට තීරණය කොට ඇත.
අද පැවැති කන්න රැස්වීමේදී ගොවීන් කියා සිටියේ පොහොර නැති නිසා කුඹුරු නොකරන බවත්, එනිසා වතුර නිදහස් නොකරන ලෙසත්ය.
එමනිසා පොහොර දෙන තෙක් වගාව නොකරන බවද ගොවීහු කියා සිටියහ.

ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දේශපාලන හා ආර්ථික උපදේශක...
Read moreCopyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net