Connect with us
Redmi 9C
Advertisement

Exclusive

රිජ්වේ රෝහලේ දරුවන් දෙදෙනකුට කොරෝනා

Published

on

කොළඹ රිජ්වේ  ආර්යා ළමා රෝහලේ සිටි දරුවන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

මේ පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේ රෝහලේ පළමු වාට්ටුවේ හා 21 වන වාට්ටුවේ සිටි දරුවන් දෙදෙනෙකුට මෙලෙස කොරෝනා අසාදනය වී ඇති බවයි.

මේ වනවිට ඔවුන් IDH රෝහල වෙත යවා ඇති බවද දැනගන්නට ඇත.

Advertisement
Advertisement