Connect with us
Redmi 9C
Advertisement

Exclusive

රිෂාඩ් හොයා CIDය නැගෙනහිර ගමක් ගමක් ගානේ යයි

Published

on

අත්අඩංගුවට ගැනීමෙන් වැළකී සිටීම සදහා සැගවී සිටින හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නැගෙනහිර ප්‍රදේශයේ ගම්නියම්ගම් සැරිසරමින් විමර්ශන ආරම්භ කොට තිබේ.

ඒ අනුව ඊයේ (17) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බදියුදීන් මහතාගේ සමීපතම පිරිස් සිටින පොතුවිල්, අම්පාර, සමන්තුරෙයි, නින්දවූර් සහ කල්මුණේ ප්‍රදේශවල විමර්ශන සිදු කර ඇති බව පැවසේ.

ඒ ඊට පෙර දින පුත්තලම සහ මන්නාරම ප්‍රදේශවල විමර්ශන අවසන් කිරීමෙන් අනතුරුවය.

මේ වනවිට බදුර්දීන් මහතා සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 6ක් විමර්ශන ආරම්භ කොට ඇත.

2019 ජනාධිපතිවරණයේදී අවතැන් ජනතාවට ජන්දය භාවිත කිරීම සදහා ප්‍රවාහන පහසුකම් ලබා දීමේ චෝදනාව මත ඒ මහතා අත්අඩංගුවට ගැනීමට නියමිතය.

Advertisement
Exclusive1 week ago

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Astrology10 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive7 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Astrology11 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive6 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Exclusive6 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Astrology1 year ago

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

Astrology1 year ago

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

Exclusive7 months ago

රනිල්ගේ UNP එකයි සජිත්ගේ UNP එකයි

Exclusive12 months ago

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)