රෝඩ් සේෆ්ටි ක්‍රිකට් අවසන් මහා තරගයෙන් ලකූණු 14කින් ලංකා ප්‍රවීණයන්ගේ පිල පරාජයට පත් කළ ඉන්දියානු ප්‍රවීණයන්ගේ කණ්ඩායම ශූරතාව දිනා ගැනීමට සමත් විය.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිල පන්දුවාර 20 ඇතුළත ලකුණු 181ක් ලබා ගත්තේය.
පිළිතුරු වශයෙන් ලංකා පිලට ලබා ගත හැකිවූයේ ලකුණු 167ක් පමණි.