Connect with us
Redmi 9C
Advertisement

Exclusive

වරායේ වෘත්තීය සටනට ඇල්ලේ හාමුදුරුවොත් එක්වෙයි

Published

on

වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පවරා දීම ඇතුළු යෝජනා කිහිපයක් මුල්කරගෙන වරාය සේවකයන් නැවතත් වෘත්තීය ක්‍රියාමාර්ගයන් ආරම්භ කර තිබේ.

මෙහි ඇති විශේෂත්වය වන්නේ වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට විශාල කැපකිරීමක් කළ ඇල්ලේ ගුණවංශ නාහිමියන්ද මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහාය දැක්වීම සදහා එක්ව සිටීමය.

ඒ අනුව ඇල්ලේ ගුණවංශ හිමියන් එහිදී ප්‍රකාශ කර ඇත්තේ මෙම ජාතික වස්තූන් ආරක්ෂා කර ගැනීම සදහා පෙරමුණ ගන්නා බවකි.

Advertisement
Advertisement
Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive6 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Astrology9 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive5 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology10 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive5 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)