Exclusive
කොරෝනා වාර්තාවක්: ඊයේ රෝගීන් 878ක්: මුළු ගණන 25,000 පනී: මරණ 2ක්
Published
2 months agoon

කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය තුළ දිනක් තුළ මෙරට වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (02) දිනයේදී වාර්තා කරමින් රෝගීන් 878ක් හදුනාගත් බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.
ඒ අනුව මේ වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 25,410ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් සුවය ලැබූ සංඛ්‍යාව 18,304කි.
රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 6,982කි.
මේ අතර ඊයේ දිනයේදී ද කොවිඩ් ආසාදිත පුද්ගල මරණ දෙකක් වාර්තා වූ අතර මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ ගණනද 124ක් දක්වා ඉහළ ගොස් ඇත.

Continue Reading
You may like
Click to comment

Exclusive3 months ago
මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

Exclusive1 year ago
මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Astrology1 year ago
2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive1 year ago
මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

Mahawanshaya1 year ago
ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive1 year ago
සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Astrology1 year ago
ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Exclusive10 months ago
හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

Astrology1 year ago
නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

Exclusive1 year ago
එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Astrology1 year ago
විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

Exclusive9 months ago
කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Exclusive8 months ago
අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Exclusive1 year ago
පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Exclusive10 months ago