Exclusive
වාස්ට නාමල්ගෙන් ප්‍රසිද්ධියේ ප්‍රහාරයක්: කාට වුණත් විනයක් තියෙන්න ඕනෑ (VIDEO)
Published
6 days agoon

ක්‍රීඩකයින්ගේ, පාලක මණ්ඩලයේ, පරිපාලනයේ පමණක් නොව පුහුණුකරුවන්ගේ ද විනය හැදෙන්න අවශ්‍ය බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටියේය.
අද (23) දින පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
චාමින්ද වාස් ඉතා දක්ෂ ක්‍රීඩකයෙක් සහ පුහුණුකරුවෙක් බවත් තමන් ද ඔහුට පෞද්ගලිකවම ගරුකරන සහ ආදරය කරන අයෙක් වුවත් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මොහොතේදී බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට පිටත්ව යෑමට පැය කිහිපයක් තිබියදී පුහුණුකාරධුරයෙන් හැර යෑම ගැන පෞද්ගලිකවම කනගාටුවන බව ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.
You may like
භාතිය-සන්තුෂ්ට එරෙහි සුනිල්-රෝහණ සටන: දෙගොල්ලන්ටම ඇඩ්රස් නැති වෙයිද?
රිපන් බාලිකාවේ 7 වසරේ සිසුවිය කොරෝනා හැදුණු මිතුරිය ගෙදර තියාගෙන ඇපඋපස්ථාන කරලා
වේල්ල වීදියේ බෑගයක කාන්තා මළ සිරුරක්
දඹුල්ලේ වනජීවී ඉඩම් කොල්ලයක්: කට්ටි කර ක්‍රිකට් ක්‍රීඩකයන්ට-බිස්නස්කාරයන්ට විකුණලා
විභාගෙට සුබ පතන්න ගෙවල්වලට ගිය ප්‍රින්සිපල්ට වටකරගෙන ගහලා: සිසුවකුගේ වැඩක් බවට සැක
සිරි හීන්පැල්ලට ඇමෙරිකාවෙන් සම්මානයක්

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
