Connect with us
Redmi 9C
Advertisement

Exclusive

විමල්-වාසු-ගම්මන්පිල අයවැයේදී කට වහගනී

Published

on

2020 අයවැය ලේඛනය ඉදිරිපත් කළ ඉකුත් බ්‍රහස්පතින්දා (12) දින පැවැති අයවැය විවාදයේදී ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නියෝජනය කරන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර සහ උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් නිහඩ පිළිවෙතක් අනුගමනය කිරීමට පියවර ගත්හ.

ඒ අනුව අයවැය විවාදයේ කතික ලයිස්තුව සකස් කරන අවස්ථාවේදී අවම වශයෙන් මෙම අමාත්‍යවරුන් තිදෙනා තමන්ට අයවැය විවාදයේදී අදහස් දැක්වීම සදහා අවස්ථාවක් ලබා දෙන ලෙසට ඉල්ලීමක් හෝ සිදුකොට නොමැත.

පසුගියදා සම්මත කෙරුණු 20 වන සංශෝධනයට එරෙහිව ආණ්ඩුව ඇතුළේ ප්‍රබල හඩක් නැගුවේද මෙම අමාත්‍යවරුන් තිදෙනාය.

Advertisement
Exclusive1 month ago

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Astrology11 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive8 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Astrology12 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Astrology1 year ago

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

Exclusive7 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Exclusive7 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology1 year ago

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

Exclusive9 months ago

රනිල්ගේ UNP එකයි සජිත්ගේ UNP එකයි

Exclusive1 year ago

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)