Connect with us
Advertisement Redmi Note 9

Exclusive

ශ්‍රීලනිපය පොහොට්ටුවට පළමු ප්‍රහාරය දෙයි: පඬුවස්නුවර ජන්දෙන් පොහොට්ටුව පරාද කරයි

Published

on

පඬුවස්නුවර සමූපාකාර ජන්දයෙන් පොහොට්ටුව හෙවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පරාජයට පත් කොට ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමත්වී ඇත.

ඒ අනුව පැවැති ජන්දයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ජන්ද 58කුත්, පොහොට්ටුවට ජන්ද 36කුත් හිමිව තිබේ.

මීට පෙර පැවැති සමූපාකාර මැතිවරණවලදී දිගින් දිගටම ජයග්‍රහණය කරනු ලැබූවේ පොහොට්ටුවටය.

කෙසේවෙතත් මෙවර ශ්‍රීලනිපය පොහොට්ටුව සමග සටනට පිවිසෙමින් වෙනම ජන්දයට කණ්ඩායමක් ඉදිරිපත් කොට තිබිණ.

පඬුවස්නුවර යනු ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා නියෝජනය කරන ආසනයය.

Advertisement
Exclusive7 months ago

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

Mahawanshaya2 years ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive2 years ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Astrology1 year ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Exclusive2 years ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Astrology2 years ago

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

Astrology1 year ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive2 years ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Astrology2 years ago

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

Exclusive1 year ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Exclusive2 years ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive1 year ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Exclusive1 year ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Exclusive2 years ago

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Exclusive1 year ago

රනිල්ගේ UNP එකයි සජිත්ගේ UNP එකයි