Connect with us
Redmi 9C
Advertisement

Exclusive

ශ්‍රී ලන්කන් සේවකයන් ගෙදර යැවීමට සැලසුම්

Published

on

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ 7000කට ආසන්න සේවක සේවිකාවන්ට ස්වේච්ජා විශ්‍රාම යෝජනා ක්‍රමයක් (VRS) හදුන්වා දීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව වාර්තා වේ.

පවතින වසංගත තත්ත්වය හේතුවෙන් ගුවන් සේවයේ ආදායම් ශීඝ්‍ර පහත වැටීමකට ලක්ව ඇති අතර අතිරික්ත සේවක ප්‍රමාණයක්ද සිටීම මේ සදහා හේතු වී ඇති බව පැවසේ.

ඒ අනුව සේවක සංඛ්‍යාව අවම කිරීමත්, යළි ගුවන් සේවය ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමත් අරමුණු කරගෙන මෙම තීන්දුව ගෙන ඇති බව දැනගන්නට ඇත.

මේ යටතේ සේවකයන් 600ක් පමණ ස්වේච්ජාවෙන් විශ්‍රාම යනු ඇති බව හදුනාගෙන තිබේ.

මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීම සදහා රුපියල් බිලියන 1.5ක මුදලක් වැයවනු ඇති බවට රජය ඇස්තමේන්තු කොට තිබේ.

Advertisement
Exclusive2 months ago

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Astrology11 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive8 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Astrology1 year ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Astrology1 year ago

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

Exclusive7 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Exclusive7 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology1 year ago

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

Exclusive9 months ago

රනිල්ගේ UNP එකයි සජිත්ගේ UNP එකයි

Exclusive1 year ago

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)