Exclusive
ෂෝට්කට්වලට විරෝධය පා පොලිසිය ඇතුළේ පෙස්සමක් අස්සන් කරයි
Published
2 months agoon

දේශපාලන පළිගැනීම්වලට ලක්වූ බව කියමින් පොලිස් දෙපාර්තමේන්තුව තුළ සිටින සුදුසුකම් නොලත් විශාල පිරිසකට උසස්වීම් ලබා දීමට පවතින සූදානමට විරෝධය පළ කරමින් ජනාධිපතිවරයා වෙත ලබා දීම සදහා පෙස්සමක් අස්සන් කිරීමට පොලිසියේ නිලධාරීන් පිරිසක් මේ දිනවල කටයුතු කරමින් සිටින බව දැනගන්නට ඇත.
මේ අයුරින් උසස්විම් ලබා දීම හරහා අසාධාරණයට ලක්වන විශාල පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මෙම පෙස්සම අස්සන් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඉදිරි දිනකදී පොලිස්පතිවරයා හරහා මෙම පෙස්සම ජනාධිපතිවරයා වෙත ලබා දීමටද ඔවුන් සැලසුම් කර ඇති බව දැනගන්නට තිබේ.
You may like
නිළියක් වෙන්න ගිහින් කන්‍යාභාවය පූජා කළ තරුණියන් ගැන අනෝජාගෙන් හෙළිදරව්වක්
කෙහෙළිය ඉන්නේ හෙළුවෙන්: ශ්‍රීලනිපයේ චන්දිමගෙන් ආණ්ඩුවට යළි ප්‍රහාරයක්
ආදරය සහ කෑදරය අන්තිමට ඉතුරු වූ කරදරය: බඩල්කුඹුරෙන් වේල්ල වීදියට ආ ඛේදවාචකයේ සම්පූර්ණ කතාව මෙන්න CID SPECIAL
සියලුම කතෝලික පල්ලි කළු වෙයි (PHOTOS)
බොන්න සල්ලි නොදුන්නාට බලන්ගොඩ මුනුපුරා ආච්චිට ගිනි තියයි
කොරෝනා එන්නත රුපියල් 1000යි

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
