ලෝක ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයකු වන කුමාර් සංගක්කාරගේ දියණිය වන ස්වෛරී සංගක්කාර විසින් අන්තර්ජාල පෙස්සමක් අස්සන් කිරීම ආරම්භ කොට තිබේ.
ලංකාවේ සිටින අලිඇතුන්ට කෲර ලෙස කරන සැලකුම්වලට විරෝධය පළ කරමින් ඇය විසින් මෙම අන්තර්ජාල පෙස්සම අස්සන් කිරීමට පියවර ගෙන ඇත.
එම අන්තර්ජාල පෙස්සම වනජීවී අමාත්‍ය සී.බී. රත්නායක මහතා වෙත යොමු කිරීමටද ඇය සැලසුම් කොට තිබේ.