තවත් කැබිනට් ඇමතිවරුන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දී දිවුරුම් දී ඇත.
මහින්ද අමරවීර – කෘෂිකර්ම, වනජීවී, වන සම්පත්
බන්දුල ගුණවර්ධන – ප්‍රවාහන මහා මාර්ග / ජනමාධ්‍ය
ඩග්ලස් දේවානන්ද – ධීවර
කෙහෙළිය රඹුක්වැල්ල – ජල සම්පාදන
විදුර වික්‍රමනායක – බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු
නසීර් අහමඩ් – පරිසර
රොෂාන් රණසිංහ – වාරිමාර්ග / ක්‍රීඩා යෞවන කටයුතු
රමේෂ් පතිරණ – කර්මාන්ත
කෙසේවෙතත් අද දිනයේ සජබ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ආණ්ඩුවට එක්වන බව කියවුණද එවැන්නක් සිදු වූයේ නැත.
මෙම දිවුරුම් දීමත් සමග ඇමැති මණ්ඩලය 19 දක්වා ඉහළ ගොස් ඇත.