• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Monday, June 27, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

සජිත් විපක්ෂයේ ඉඳන් රට හදන ගේම් එක ‌නොනවත්වයි! අවිස්සාවේල්ලේ පාසලකට තාක්ෂණය අරගෙනම යයි! විපක්ෂයේ ඉඳන් ඔක්කොම එකතු කරන් වගා සංග්‍රාමයක් අරඹන බව කියයි! (VIDEO)

June 3, 2022
in Exclusive
A A
සජිත් විපක්ෂයේ ඉඳන් රට හදන ගේම් එක ‌නොනවත්වයි! අවිස්සාවේල්ලේ පාසලකට තාක්ෂණය අරගෙනම යයි! විපක්ෂයේ ඉඳන් ඔක්කොම එකතු කරන් වගා සංග්‍රාමයක් අරඹන බව කියයි! (VIDEO)

ඩොලර් උපයන්න පුළුවන් හොඳම ක්‍රම ගණනාවක් තිබෙන බවත් ඉන් එකක් වන්නේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ අපනයන ප්‍රවර්ධනය කිරීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රජයේ මුදල් පසුම්බිය අද හිස් බවත්, අද තියෙන්නේ බංකොලොත් ආණ්ඩුවක් සහ බංකොලොත් රටක් බවත් කී විපක්ෂ නායකතුමා  ආණ්ඩුව  බංකලොත් වුණත් විපක්ෂය රට වෙනුවෙන් කැපවෙන බවද පැවසීය. 

රාජපක්ෂ ආණ්ඩුව මේ රට විනාශ කරලා දැන් ඒ වෙනුවට ප්‍රතිචක්‍රීකරණය කරපු ආණ්ඩුවක් බිහි වෙලා තියෙන බව් කී විපක්ෂ නායකතුමා ඔවුන් ඊටත් වඩා අසමත් බව කීය.

දේශයේ දරුවන්ට සුහුරු ලොවක දෑත් ඔසවනු පිණිස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සංකල්පයක් ලෙස  ක්‍රියාත්මක “සුහුරු පන්ති කාමර සඳහා පරිගණක තාක්ෂණික පුවරු” සහ නවීන පරිගණක පරිත්‍යාග කරන “සක්වල” වැඩසටහනෙහි 21 වන පියවර ලෙස අද (03) බස්නාහිර පළාතේ අවිස්සාවේල්ල වග ශ්‍රී රතනසාර මහා විද්‍යාලයට  රුපියල් අට ලක්ෂ හතලිස් හයදහසක් (රු. 846,000) වටිනා සුහුරු පන්තිකාමර සඳහා ඩිජිටල් පරිගණක තිර සහ පරිගණක උපකරණ එම පාසැලට පරිත්‍යාග කරනු ලැබීය.

“අද රටේ ආහාර ප්‍රශ්නයක් නිර්මාණය වෙලා තියෙන බව කී විපක්ෂ නායකතුමා වගා සංග්‍රාමයක් උදෙසා රටේ ලක්ෂ 220 න්ම ඉල්ලීමක් කරන බවද කීය.ඒ වෙනුවෙන්  සමගි ජනබලවේගය ශක්තිය දෙන බවද විපක්ෂ නායකතුමා පැවසීය. 

Share60Tweet38SendShare15
Previous Post

නැග්ගා.. නැග්ගා..! ඔන්න අද රෑ ඉඳන් ෆෝන් බිලත් නැග්ගා!

Next Post

ලංකාවේ චිකාගේ ස්ටයිල් එකේ මිනීමැරුම් එක දිගටම! මෙන්න අලුත්ම එක! (VIDEO)

MORE NEWS

ආණ්ඩුවට සල්ලි හොයන්න හතරගාතෙන් වැටිලා ඉන්න ජනතාවට බදු පිට බදු ගහන්න අගමැති කැබිනට් එකේ අනුමැතිය අරන්!
Exclusive

ලබන 10 වැනිදා තෙක් ජනතාවට තෙල් නෑ! තෙල් දෙන්නෙ අත්‍යවශ්‍ය සේවාවලට විතරයි! තමතමන්ගෙ වාහන ගෙදර තියාගෙන ඉන්න!

June 27, 2022
ලංකාවට ජපානය නැති කරපු මොනොරේල් ගනුදෙනුව ඔබට මතක නැති වුණාට අද වාගේ මතකයි අපට!

සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක!
Exclusive

සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක!

June 27, 2022
සනත්-නාමල් ට්විටර් යුද්ධයක පැටළෙයි! දිනුවේ සනත්ද-නාමල්ද?

රන්ජන් නිදහස් වුණොත් හරීන්ගේ ඇමැතිකම නැතිවෙනවා! (VIDEO)
Exclusive

රන්ජන්ට සමාව දෙන්න ජනාධිපතිට බෑ! එතකොට අධිකරණයත් එක්ක අර්බූදයක් මතුවෙනවා! පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ කරන්න පිටරටින් සල්ලි හොයන්න වෙනවා! හරීන් කලකට පසු රන්ජන් ගැනයි-පාස්කු ප්‍රහාරය ගැනයි කතාකරයි! (VIDEO)

June 27, 2022
පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීවරු කෝටි ප්‍රකෝටි ගණන්වලට විකිණෙනවා කියද්දී අසරණ මිනිස්සු තෙල් ගෑස් ඉල්ලා පාරවල් මැද කෑගසයි ! (VIDEO)
Exclusive

තෙල් පෝලිමේ දැනට 15ක් මැරිලා! මේවා මරණ නෙමෙයි.. මිනීමැරුම්! වෛද්‍යවරුන්ගේ සංගමයෙන් ආණ්ඩුවට බරපතළ චෝදනාවක්!

June 27, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

ආණ්ඩුවට සල්ලි හොයන්න හතරගාතෙන් වැටිලා ඉන්න ජනතාවට බදු පිට බදු ගහන්න අගමැති කැබිනට් එකේ අනුමැතිය අරන්!
Exclusive

ලබන 10 වැනිදා තෙක් ජනතාවට තෙල් නෑ! තෙල් දෙන්නෙ අත්‍යවශ්‍ය සේවාවලට විතරයි! තමතමන්ගෙ වාහන ගෙදර තියාගෙන ඉන්න!

June 27, 2022

අද (28) සිට ලබන මස (10) වැනිදා දක්වා අත්‍යවශ්‍ය සේවා  සඳහා...

Read more
ලංකාවට ජපානය නැති කරපු මොනොරේල් ගනුදෙනුව ඔබට මතක නැති වුණාට අද වාගේ මතකයි අපට!

ලංකාවට ජපානය නැති කරපු මොනොරේල් ගනුදෙනුව ඔබට මතක නැති වුණාට අද වාගේ මතකයි අපට!

June 27, 2022
සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක!

සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක!

June 27, 2022
සනත්-නාමල් ට්විටර් යුද්ධයක පැටළෙයි! දිනුවේ සනත්ද-නාමල්ද?

සනත්-නාමල් ට්විටර් යුද්ධයක පැටළෙයි! දිනුවේ සනත්ද-නාමල්ද?

June 27, 2022
රන්ජන් නිදහස් වුණොත් හරීන්ගේ ඇමැතිකම නැතිවෙනවා! (VIDEO)

රන්ජන්ට සමාව දෙන්න ජනාධිපතිට බෑ! එතකොට අධිකරණයත් එක්ක අර්බූදයක් මතුවෙනවා! පාස්කු ප්‍රහාරයේ පරීක්ෂණ කරන්න පිටරටින් සල්ලි හොයන්න වෙනවා! හරීන් කලකට පසු රන්ජන් ගැනයි-පාස්කු ප්‍රහාරය ගැනයි කතාකරයි! (VIDEO)

June 27, 2022
පාර්ලිමේන්තුවෙ මන්ත්‍රීවරු කෝටි ප්‍රකෝටි ගණන්වලට විකිණෙනවා කියද්දී අසරණ මිනිස්සු තෙල් ගෑස් ඉල්ලා පාරවල් මැද කෑගසයි ! (VIDEO)

තෙල් පෝලිමේ දැනට 15ක් මැරිලා! මේවා මරණ නෙමෙයි.. මිනීමැරුම්! වෛද්‍යවරුන්ගේ සංගමයෙන් ආණ්ඩුවට බරපතළ චෝදනාවක්!

June 27, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

ආණ්ඩුවට සල්ලි හොයන්න හතරගාතෙන් වැටිලා ඉන්න ජනතාවට බදු පිට බදු ගහන්න අගමැති කැබිනට් එකේ අනුමැතිය අරන්!

ලබන 10 වැනිදා තෙක් ජනතාවට තෙල් නෑ! තෙල් දෙන්නෙ අත්‍යවශ්‍ය සේවාවලට විතරයි! තමතමන්ගෙ වාහන ගෙදර තියාගෙන ඉන්න!

June 27, 2022
ලංකාවට ජපානය නැති කරපු මොනොරේල් ගනුදෙනුව ඔබට මතක නැති වුණාට අද වාගේ මතකයි අපට!

ලංකාවට ජපානය නැති කරපු මොනොරේල් ගනුදෙනුව ඔබට මතක නැති වුණාට අද වාගේ මතකයි අපට!

June 27, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper