Connect with us
Advertisement

Exclusive

සජිත් සුචරිතයට යයි (VIDEO)

Published

on

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (09) දිනයේදී සිය පියාගේ දේශපාලන තිඹිරිගෙය වූ මැදකොළඹ සුචරිතයට ගියේය.

එහිදී ඒ මහතා අවධාරණය කර සිටියේ රාජ්‍ය බලය නොමැතිව වුවද සුචරිතය කේන්ද්‍ර කරගෙන රට පුරාම ක්‍රියාත්මක වන සංවර්ධන වැඩකටයුතු ඇරඹීමට තමන් සූදානම් බවය.

පාර්ලිමේන්තු වැඩ කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව සුචරිතය පැය 24ම වැඩකටයුතු කරන සක්‍රීය ආයතනයක් බවට පත් කරන බවද ප්‍රේමදාස මහතා කීය.

එමෙන්ම සමගි ජන බලවේගයට සහාය දුන් සියලුම දෙනාට ප්‍රණාමය පුද කරන බවද සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළේය.

Advertisement
Advertisement
Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive6 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Astrology9 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive4 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology10 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Exclusive5 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ