Connect with us
Redmi 9C
Advertisement

Exclusive

සති අන්ත‌ේ ඇඳිරිය: හමුදාපතිගෙන් ප්‍රකාශයක්

Published

on

කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම හේතුකොටගෙන සති අන්තයේ කොළඹට හෝ වෙනත් කිසිදු ප්‍රදේශයකට අලුතින් ඇඳිරි නීතිය පැනවීමක් සිදු නොකරන බව හමුදාපති ලුතිනන් ජනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

සතිඅන්තයේ පොලිස් ඇඳිරි නීතිය හෝ සම්පූර්ණ වසා දැමීම සිදුකරනුයේ දැනට ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවලට පමණක් බවද යුදහමුදාපතිවරයා පෙන්වා දෙයි.

කෙසේවෙතත් සතිඅන්තයේදී අනවශ්‍ය ගමන් බිමන්වලින් බැහැරව සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් කටයුතු කරන ලෙසද යුදහමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක්ද කළේය.

Advertisement
Advertisement
Exclusive1 hour ago

කොරෝනා අස්සේ බ්‍රිතාන්‍යය කොටි තහනම ඉවත් කරයි

Exclusive1 hour ago

බ්‍රැන්ඩික්ස් පොකුර 2500 පනී: ඊයේ 166ක්

Exclusive9 hours ago

ජනපති-20ට එරෙහි මන්ත්‍රී හමුව අවසන්: වාසුගෙන් රටටම කරුණු කියන්න ප්‍රවෘත්ති සාකච්ජාවක් EXCLUSIVE

Exclusive10 hours ago

20ට 150 හොයන්න 4කට බාර දෙයි

Exclusive11 hours ago

ඇල්ලේ හිමි-මුරුත්තෙට්ටුවේ හිමි ජනපති එක්ක පැය 2ක සාකච්ජාවක් EXCLUSIVE

Exclusive12 hours ago

20ට විරුද්ධ ආණ්ඩුවේ නායකයන්ට ජනපතිගෙන් හදිසි කැඳවීමක්!

Exclusive15 hours ago

ස්ථාවර නියෝග අත්හිටුවා 20 සම්මත කිරීමට යෝජනාවක්

Exclusive16 hours ago

ආණ්ඩුව කොරෝනා ගැන විවාදය සිකුරාදාට දෙයි

Exclusive17 hours ago

20ට විමල්-කැටගොඩ ගහගන්න යයි: මහින්දත් මැදිහත් වෙයි

Exclusive17 hours ago

ගම්පහට අද 10 සිට සඳුදා උදේ 5 දක්වා ඇඳිරි නීතිය

Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Exclusive7 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Astrology10 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Astrology11 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive5 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Exclusive6 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)