Connect with us
Redmi 9C
Advertisement

Exclusive

සඳුදා බස්නාහිර ඇරියත් පිස්සු නටන්න බෑ

Published

on

එළැඹෙන සඳුදා (09 වැනිදා) ඇඳිරි නීතිය ඉවත් කළද කොවිඩ් ව්‍යාප්තියේ තුන්වැනි අවදානම් මට්ටමට ශ්‍රී ලංකාව පැමිණ ඇති බැවින් ක්ෂේත්‍ර 55ක් අනුගමනය කළ යුුතු නව මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර ඇත.

හෙද, ප්‍රවාහනය, කුලී රථ සේවය, උපයෝගිතා සේවා, රජයේ කාර්යාල, පෞද්ගලික සේවා, සුපිරි වෙළෙඳසල්, සාප්පු සංකීර්ණ, මූල්‍ය ආයතන හා බැංකු, රෙදිපිළි වෙළෙඳසල්, කෘෂිකර්මාන්තය, ආර්ථික මධ්‍යස්ථාන, බේකරි, වීදි වෙළෙන්දන්, ජංගම වෙළෙන්දන්, ඇතුළු ක්ෂේත්‍ර 55ක් සඳහා මෙම මාර්ගෝපදේශ නිකුත් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේය.

මීටර් එකහමාරක දුරකින් එකිනෙකා ගමන් කළ හැකි ආකාරයෙන් සුපිරි වෙළෙඳසල් සහ සාප්පු සංකීර්ණ විවෘත කර තැබීමට අමාත්‍යාංශය අවසර ලබා දී තිබේ.

ඉදිකිරීම් ස්ථාන, පාසල්, විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන, උපකාරක පන්ති, ගෘහස්ථ උත්සව, එළිමහන් උත්සව, මහජන රැස්වීම්, සිනමා ශාලා, ළමා උද්‍යාන, සත්වෝද්‍යානය, සැණකෙළි, සංගීත සංදර්ශන, වෙරළ සාද, පිහිනුම් තටාක, කැසිනෝ, රාත්‍රී සමාජ ශාලා, ස්පා, නවාතැන් සපයන ස්ථාන තවදුරටත් වසා තැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

Advertisement
Exclusive1 month ago

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Astrology11 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive8 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Astrology12 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Astrology1 year ago

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

Exclusive7 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Exclusive7 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology1 year ago

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

Exclusive9 months ago

රනිල්ගේ UNP එකයි සජිත්ගේ UNP එකයි

Exclusive1 year ago

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)