Connect with us
Redmi 9C
Advertisement

Exclusive

සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති වැඩ පටන්ගනී

Published

on

සමගි ජන බලවේගයේ වෘත්තීය සමිති පිහිටුවීම අද (26) දිනයේ විපක්ෂ නායක, පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකරනු ලැබ තිබේ.

ඒ අනුව සමගි ජන බලවේගයේ සමගි සේවක සංගමයේ සභාපති ලෙස අශෝක් අබේසිංහ, සමගි රාජ්‍ය සේවා වෘත්තිය සමිති සම්මේලනයේ සභාපති ලෙස මුජිබර් රහුමාන්, සමගි අධ්‍යාපන සේවක සංගමයේ සභාපති ලෙස තුෂාර ඉදුනිල්, යන මන්ත්‍රීවරු විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.

මෙම අවස්ථාවට සරත් ෆොන්සේකා මහතාද එක්ව සිටියේය.

Advertisement
Exclusive3 months ago

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Astrology1 year ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Astrology1 year ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Exclusive10 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Astrology1 year ago

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Astrology1 year ago

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

Exclusive9 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Exclusive8 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Exclusive1 year ago

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Exclusive10 months ago

රනිල්ගේ UNP එකයි සජිත්ගේ UNP එකයි