Exclusive
සම්පායෝගෙන් සප්පායම් වී හිරකාරයො දාපු බෝතල් පාටියේ වීඩියෝව මෙන්න (VIDEO)
Published
1 month agoon

මීගමුව බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් බන්ධනාගාරය තුළ සාදයක් දමමින් විනෝදවන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ.
මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝගේ කාලයේදී මීගමුව බන්ධනාගාර රැදවියන් ශීතකරණ හා විදුලි උදුන් ආදී භාණ්ඩ පරිහරනය කරමින් ගත කළ සුඛෝපභෝගී ජීවිතයේ තවත් පැති කඩක් මේ විඩියේ පටත් සමග අනාවරණය කර ගැනීමට බන්ධනාගාර ආරක්ෂක අංශ සමත් වී ඇත.
මේ වීඩියෝ පටයේ බොහෝ තැන්වල රැදවියන් ජංගම දුරකතනවලින් කතා කරන අයුරුත් ජංගම දුරකතන බැටරි ආරෝපනය කිරීමට විදුලි පරිපතවලට සම්බන්ධ කර ඇති අයුරුත් දක්නට ලැබේ.
බැලූ බැල්මට වරදට දඩුවම් විඳින රැඳවියන් රඳවා සිටින බන්ධනාගාරයකට වඩා මිතුරන් පිරිසක් නවාතැන් ගෙන සිටින චමරියක සිරි මවන මේ දසුන් අපට කියා පාන්නේ මෙරට නීතිය වල් වැදී ඇති තරමයි.
අනුරුද්ධ සම්පායෝ පසුව අත්අඩංගුවට ගත් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු මේ වන විට ඇප මත නිදහස්ව සිටී.
You may like
CTB බස් 4ක් ගාලු මුහුදේ ගිල්වයි (PHOTOS)
පොලිසිය විනාශ වූ හැටි
පාස්කු වාර්තාවෙන් දැන්ම කාටවත් නඩු වැටෙන්නෙ නෑ: රහසේ දුන් කටඋත්තර නීතිපතිට යවලත් නෑ EXCLUSIVE
මාධ්‍යවේදී කෂෝගි මැරුවේ සෞදි කුමරුගේ නියෝගයකට: අමෙරිකාව තහවුරු කරයි
කෝටි එකහමාරක කුඩු STF අතේ (VIDEO & PHOTOS)
රෝහිත රාජපක්ෂ කුරුණෑගල ගමට බහී (PHOTOS)

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
