Connect with us
Advertisement

Exclusive

සම්පායෝගෙන් සප්පායම් වී හිරකාරයො දාපු බෝතල් පාටියේ වීඩියෝව මෙන්න (VIDEO)

Published

on

මීගමුව බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් බන්ධනාගාරය තුළ සාදයක් දමමින් විනෝදවන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරමින් තිබේ.

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝගේ කාලයේදී මීගමුව බන්ධනාගාර රැදවියන් ශීතකරණ හා විදුලි උදුන් ආදී භාණ්ඩ පරිහරනය කරමින් ගත කළ සුඛෝපභෝගී ජීවිතයේ තවත් පැති කඩක් මේ විඩියේ පටත් සමග අනාවරණය කර ගැනීමට බන්ධනාගාර ආරක්ෂක අංශ සමත් වී ඇත.

මේ වීඩියෝ පටයේ බොහෝ තැන්වල රැදවියන් ජංගම දුරකතනවලින් කතා කරන අයුරුත් ජංගම දුරකතන බැටරි ආරෝපනය කිරීමට විදුලි පරිපතවලට සම්බන්ධ කර ඇති අයුරුත් දක්නට ලැබේ.

බැලූ බැල්මට වරදට දඩුවම් විඳින රැඳවියන් රඳවා සිටින බන්ධනාගාරයකට වඩා මිතුරන් පිරිසක් නවාතැන් ගෙන සිටින චමරියක සිරි මවන මේ දසුන් අපට කියා පාන්නේ මෙරට නීතිය වල් වැදී ඇති තරමයි.

අනුරුද්ධ සම්පායෝ පසුව අත්අඩංගුවට ගත් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු මේ වන විට ඇප මත නිදහස්ව සිටී.

අරුණ වෙබ් අඩවිය‌ේ පළවුවකි

Advertisement
Exclusive4 months ago

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

Exclusive2 years ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive2 years ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Astrology1 year ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Astrology1 year ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Exclusive2 years ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Astrology1 year ago

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

Exclusive11 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Exclusive2 years ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Astrology1 year ago

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

Exclusive10 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

Exclusive10 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Exclusive1 year ago

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Exclusive11 months ago

රනිල්ගේ UNP එකයි සජිත්ගේ UNP එකයි