පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවා 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත යුතු බවට වූ යෝජනාවක් ආණ්ඩුවට ඉදිරිපත්ව ඇති බව දැනගන්නට තිබේ.
විපක්ෂය මේ වනවිට විසිවන සංශෝධනයේ වගන්තියෙන් වගන්තිය ජන්දය විමසිය යුතු බවට යෝජනාවක් ගෙන ඒමට සැලසුම් කර තිබීම මේ සදහා හේතු වී ඇති බව දැනගන්නට තිබේ.
එහිදී ස්ථාවර නියෝග අත්හිටුවා ජන්දය විමසුවහොත් වගන්තියෙන් වගන්තියට ජන්දය නොවිමසා එකවර සමස්තයටම ජන්දය ගත හැකි වීම ඒ සදහා හේතු වී ඇති බව දැනගන්නට ඇත.