Connect with us
Redmi 9C
Advertisement

Exclusive

සිංහරාජය මැද්දෙන් පාරක් කපන්නේ යෝෂිතගේ හෝටලයට යන්නද?

Published

on

සිංහරාජය හරහා මාර්ගයක් ඉදිකරනුයේ තමන්ට අයත් හෝටලයකට යාමට බවට එල්ල වී ඇති චෝදනාව යෝෂිත රාජපක්ෂ මහතා විසින් දැඩිව ප්‍රතික්ෂේප කොට ඇත.

යෝෂිත රාජපක්ෂ මහතා පෙන්වා දෙන්නේ මෙය නැවත වතාවක් රාජපක්ෂ පවුලේ ප්‍රතිරූපය විනාශ කිරීමට කිසියම් කණ්ඩායමක් විසින් ගෙන යන මඩ ව්‍යාපාරයක් බවකි.

එමෙන්ම මෙම අසත්‍ය චෝදනාව එල්ල කළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද යෝෂිත රාජපක්ෂ මහතා සදහන් කොට ඇත.

පසුගිය දිනෙක පරිසරවේදී සජීව චාමිකර මහතා ප්‍රකාශ කර සිටියේ සිංහරජය හරහා මෙම පාර කැපෙන්නේ යෝෂිත රාජපක්ෂ මහතාට අයත් හෝටලයකට යාම සදහා බවය.

Advertisement
Advertisement
Exclusive1 year ago

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

Exclusive1 year ago

සිකුරාදා රෑ කරන්න ගිය ‌මෛත්‍රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

Exclusive1 year ago

මහින්දගෙන් ‌ගෝඨාට නියෝගයක්

Exclusive1 year ago

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

Exclusive6 months ago

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය ‌පොලිසියෙන් ප්‍රශ්න කරයි

Astrology9 months ago

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

Exclusive5 months ago

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

Astrology10 months ago

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

Mahawanshaya1 year ago

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

Exclusive5 months ago

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)