සියල්කොට් ප්‍රහාරය එල්ල කළේ පකිස්ථානය තහනම් කළ අන්තවාදී දේශපාලන සංවිධානයක් බවත්, මොවුන්ව විදේශ රටවල් මුදලට මෙවැනි ක්‍රියා සදහා යොමු කරවා ගන්න බවට තොරතුරු ඇති හෙයින් ඉම්රාන් ඛාන් අගමැතිවරයා විසින් එය තහනම් කළ බවත් මහාචාර්ය චන්දිමා විජේගුණවර්ධන සදහන් කළාය.
එහිදී එක් ඝාතකයකු උර්දු භාෂාවෙන් පවසන්නේ ආගමික පෝස්ටරයක් ඉරා දැමූ බවට චෝදනා කරමින් ‘අපායට යන්නම වැඩේ කළා’ යනුවෙනි.
මෙම සාකච්ජාවට ශ්‍රී ලංකා පකිස්තාන වෙළඳ, ආයෝජන, මිත්‍රත්ව සභාපති ඉග්නිකාර් අසීස් මහතාද එක්ව සිටියේය.