• About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms
Tuesday, May 24, 2022
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
Home Exclusive

සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් හා සජිත් අතර විශේෂ හමුවක්! සජිත්ගෙ මැදහත් මාවතත් දිග හැරෙයි! (VIDEO & PHOTOS)

January 23, 2022
in Exclusive
A A
සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් හා සජිත් අතර විශේෂ හමුවක්! සජිත්ගෙ මැදහත් මාවතත් දිග හැරෙයි! (VIDEO & PHOTOS)

ප්‍රශ්න කන්දකට සිරවී ඕජස් ගලන තුවාලයක් බවට පත්ව ඇති රට සුවපත් කිරීම උදෙසා සම්ප්‍රදායක වැඩපිළිවෙළක් කිසිසේත් සරිලන්නේ නැතැයි පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ වැටී ඇති ආර්ථික ප්‍රපාතයෙන් රටට ගොඩ එන්න පුලුවන්ද යන ප්‍රශ්නයට ඇති සෘජු පිළිතුර වන්නේ “පුළුවන්” යැයි පැවසූ විපක්ෂ නායකතුමා, ඊට අවශ්‍ය වන්නේ වන්නේ තිරසාර අවංක වැඩපිළිවෙළක් බව පැවසීය.

සම්මුතියට නිදහස් අවකාශයක් මැයෙන් “මැදහත් මාවත” සිවිල් සංවිධාන එකමුතුව විසින් සංවිධානය කරනු ලැබූ වැඩසටහනක් ඊයේ (22) පැවැත්විණි. සිවිල් ක්‍රියාකාරීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති මෙම වැඩසටහනට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලන සමාජ සහ සිවිල් ක්‍රියාකාරීන්  රැසක්ම සහභාගි වූහ.

ජනාධිපතිට අගමැතිට පාර්ලිමේන්තුවට හුදකලාවී තනිමතයට රටක් ගොඩනැගිය නොහැකි බවත් විශේෂයෙන්ම ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය යන කුලුණු තුන සංවරණ හා තුලන ක්‍රමවේදය සහිත ව පැවතිය යුතු බව තමන් විශ්වාස කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදය මත හිඳගෙන මේ රටේ ප්‍රශ්න විසඳිය යුතු යැයි තමන් විශ්වාස කරන බව පැවසූ විපක්ෂ නායකතුමා, ඉතාමත්ම ප්‍රායෝගිකව පොදු වැඩපිළිවෙලක අවශ්‍යතාවය අද වන විට අන් කවරදාටත් වඩා දැඩිව දැනෙමින් තිබෙන බවද පැවසීය. එම පොදු වැඩපිළිවෙළ ප්‍රායෝගික විය යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා, එම පොදු වැඩපිළිවෙළ නිරන්තරයෙන් සාකච්ඡාවට ලක්විය යුතු අවංක එකක් විය යුතු බවද පැවසීය.

අපේ රටේ ආර්ථික වර්ධන වේගයන් පිළිබඳව කෙරෙන කතාබහ  ප්‍රායෝගික නොවන බව පැවසූ විපක්ෂ නායකතුමා ආදායම් විෂමතාවය අදහාගත නොහැකි තරම් බරපතළ  තත්ත්වයක තිබියදී ඒ විෂමතාවය අමතක කොට ආර්ථික වර්ධන වේගයක් ගැන කතා කිරීම විහිළුවක් බව ද පැවසීය.

මෙවැනි ව්‍යසනකාරී වූ වකවානුවක දී රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමේ අවශ්‍යතාවය අවධාරණය කළ විපක්ෂ නායකතුමා පවසා සිටියේ, මෙහිදී ලංකාවෙන් පත්කොට ලවා ඇති තානාපතිවරුන්ට පැවරී ඇති වගකීම අතිමහත් බව ය. අවාසනාවට බහුතරයක් තානාපතිවරු එය අවබෝධ කොටගෙන නැති බව පැවසූ විපක්ෂ නායකතුමා එය බලවත් කනගාටුවට කරුණක් බව ද පැවසීය.

රට ගොඩනගන වැඩපිළිවෙළේ ප්‍රධාන කුළුණු පහ අතරට සිවිල් සංවිධාන ද අයත් විය යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා යහපත් සහ ප්‍රශස්ත රාජ්‍ය  පාලනයක් උදෙසා එය අත්‍යවශ්‍ය බව ද කීය .

Share63Tweet40SendShare16
Previous Post

කොවිඩ් පෙත්ත ලංකාවට ගේන්න කොම්පැනි 6කට අවසර දෙයි!

Next Post

පාරවල්වල ලයිට් කපන්න ඇමැති තීන්දුවක් ගන්න වගේ හදන්නේ!

MORE NEWS

කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!
Exclusive

ලංකාවේ තෙල්-ගෑස් එක රැයින් අහස උසට නගිද්දී ඉන්දියාව තෙල්-ගෑස් මිල අඩු කර ජනතාවට සහන දෙයි!

May 24, 2022
ආණ්ඩුවේ ඉන්න ශ්‍රීලනිපයෙන් කොන්දේසියක්! නැත්නම් අපි යනවා! මධ්‍යම කාරක සභාවේදී දැඩි තීන්දුවක් අරන්!
Exclusive

ඇමැතිකම් ගත්ත අය දොට්ට දාන පළමු නිවේදනය මෛත්‍රීපාල නිකුත් කරයි! ඊළග නිවේදනයත් ළඟ එනවා!

May 24, 2022
ලෝකෙට වෙච්ච ණය බේරගන්න වැඩේ ලෝක ප්‍රකට ‘ලැසාඩ්’ හා ‘ක්ලිෆර්ඩ් චාන්ස්’ට දෙන්න මහබැංකුව තීන්දු කරයි! ජනාධිපති ඒකට කැබිනට් අනුමැතිය අරන් දෙයි!
Exclusive

ලෝකෙට වෙච්ච ණය බේරගන්න වැඩේ ලෝක ප්‍රකට ‘ලැසාඩ්’ හා ‘ක්ලිෆර්ඩ් චාන්ස්’ට දෙන්න මහබැංකුව තීන්දු කරයි! ජනාධිපති ඒකට කැබිනට් අනුමැතිය අරන් දෙයි!

May 24, 2022
දෙපාරක් ආවේ නැති ජොනී අද රහස් පොලිසියට එයි!
Exclusive

දෙපාරක් ආවේ නැති ජොනී අද රහස් පොලිසියට එයි!

May 24, 2022
මෙන්න දෙවන තෙල් ප්‍රතිඵලය! ත්‍රීවීල් දැන් පටන් ගන්නේ රුපියල් සීයෙන්! දෙවන ‌කිලෝමීටරය 80යි!
Exclusive

මෙන්න දෙවන තෙල් ප්‍රතිඵලය! ත්‍රීවීල් දැන් පටන් ගන්නේ රුපියල් සීයෙන්! දෙවන ‌කිලෝමීටරය 80යි!

May 24, 2022
අලුත් තෙල් ඇමැති වැඩිකරන සූත්‍රය හෙළිකරයි! අපියි IOC එකයි යන්නෙ එකට!
Exclusive

තෙල් අර්බූදය දරුණුයි! තෙල් ඇමැති රාජ්‍ය නිලධාරීන්ට ගෙදර ඉඳන් වැඩ කරන්න කියයි!

May 24, 2022
Load More
Leave Comment

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.

Latest News

කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!
Exclusive

ලංකාවේ තෙල්-ගෑස් එක රැයින් අහස උසට නගිද්දී ඉන්දියාව තෙල්-ගෑස් මිල අඩු කර ජනතාවට සහන දෙයි!

May 24, 2022

ඉහළ යන උද්ධමනය හේතුවෙන් පීඩාවට පත් ඉන්දියාවේ දිළිඳු සහ මධ්‍යම පංතියේ...

Read more
ආණ්ඩුවේ ඉන්න ශ්‍රීලනිපයෙන් කොන්දේසියක්! නැත්නම් අපි යනවා! මධ්‍යම කාරක සභාවේදී දැඩි තීන්දුවක් අරන්!

ඇමැතිකම් ගත්ත අය දොට්ට දාන පළමු නිවේදනය මෛත්‍රීපාල නිකුත් කරයි! ඊළග නිවේදනයත් ළඟ එනවා!

May 24, 2022
ලෝකෙට වෙච්ච ණය බේරගන්න වැඩේ ලෝක ප්‍රකට ‘ලැසාඩ්’ හා ‘ක්ලිෆර්ඩ් චාන්ස්’ට දෙන්න මහබැංකුව තීන්දු කරයි! ජනාධිපති ඒකට කැබිනට් අනුමැතිය අරන් දෙයි!

ලෝකෙට වෙච්ච ණය බේරගන්න වැඩේ ලෝක ප්‍රකට ‘ලැසාඩ්’ හා ‘ක්ලිෆර්ඩ් චාන්ස්’ට දෙන්න මහබැංකුව තීන්දු කරයි! ජනාධිපති ඒකට කැබිනට් අනුමැතිය අරන් දෙයි!

May 24, 2022
දෙපාරක් ආවේ නැති ජොනී අද රහස් පොලිසියට එයි!

දෙපාරක් ආවේ නැති ජොනී අද රහස් පොලිසියට එයි!

May 24, 2022
මෙන්න දෙවන තෙල් ප්‍රතිඵලය! ත්‍රීවීල් දැන් පටන් ගන්නේ රුපියල් සීයෙන්! දෙවන ‌කිලෝමීටරය 80යි!

මෙන්න දෙවන තෙල් ප්‍රතිඵලය! ත්‍රීවීල් දැන් පටන් ගන්නේ රුපියල් සීයෙන්! දෙවන ‌කිලෝමීටරය 80යි!

May 24, 2022
අලුත් තෙල් ඇමැති වැඩිකරන සූත්‍රය හෙළිකරයි! අපියි IOC එකයි යන්නෙ එකට!

තෙල් අර්බූදය දරුණුයි! තෙල් ඇමැති රාජ්‍ය නිලධාරීන්ට ගෙදර ඉඳන් වැඩ කරන්න කියයි!

May 24, 2022
Load More
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines

One of the best Sri Lanka Latest News Website and Sinhala language newspaper with Sunday editions, published by Free Media Independent Networks Pvt Ltd.

Browse by Category

  • Astrology
  • Business
  • CID
  • Exclusive
  • Gallary
  • Gurudawa
  • Heart
  • Holiday
  • Kendaraya
  • Mahawanshaya
  • News
  • Politics
  • Rajya Rahas
  • Sports
  • Uncategorized

Latest news

කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!

ලංකාවේ තෙල්-ගෑස් එක රැයින් අහස උසට නගිද්දී ඉන්දියාව තෙල්-ගෑස් මිල අඩු කර ජනතාවට සහන දෙයි!

May 24, 2022
ආණ්ඩුවේ ඉන්න ශ්‍රීලනිපයෙන් කොන්දේසියක්! නැත්නම් අපි යනවා! මධ්‍යම කාරක සභාවේදී දැඩි තීන්දුවක් අරන්!

ඇමැතිකම් ගත්ත අය දොට්ට දාන පළමු නිවේදනය මෛත්‍රීපාල නිකුත් කරයි! ඊළග නිවේදනයත් ළඟ එනවා!

May 24, 2022

Free Newsletter

නවතම පුවත්, යාවත්කාලීන සහ ලබා ගැනීමට අපගේ සතිපතා email පුවත් පත්‍රිකා සඳහා ලියාපදිංචි වන්න.
  • About us
  • Contact us
  • Advertising
  • Contribute
  • Privacy Policy
  • Terms

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business

Copyright © 2019 -2021 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved. Solution by hodama.net