Exclusive
සුනිල් ආරියරත්න ‘PART 2’ ඇවිත්
Published
2 months agoon

මහාචාර්ය සුනිල් ආරියරත්න යන නමින් පෙනී සිටිමින් කලා ක්ෂේත්රයේ ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් මුදල් ඇතුලු විවිධ වරප්‍රසාද ලබා ගන්නා පුද්ගලයකු සම්බන්ධයෙන් සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා විසින් පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
මේ වනවිට මෙම ව්‍යාජ සුනිල් ආරියරත්න නැමැත්තා ෆේස්බුක් ගිණුමක් පවා විවෘත කොට ඒ හරහාද වංචනික ක්‍රියා රැසක් සිදු කොට ඇති බව දැනගන්නට තිබේ.
මීට අමතරව අදාළ පුද්ගලයා කලා ක්ෂේත්රයේ වෙනත් ප්‍රසිද්ධ චරිතවල නම්වලින්ද පෙනී සිටිමින් වංචනික ක්‍රියා රැසක් සිදු කොට ඇති බව මේ වනවිට අනාවරණය වී ඇත.
මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇති ප්‍රවීණ ජායාරූප ශිල්පී ඉන්ද්‍රනාථ තේනුවර මහතා මෙසේ සදහන් කොට ඇත.
‘කොයි මොහොතක හෝ මේ තක්කඩියා ඔබට ද කතා කරනු ඇති.
ඒ මහාචාර්ය සුනිල් ආරියරත්න නමිනි.
මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා මේ ගැන පොලීසියට ද දැනුම් දී ඇති බව කීවේ ය.
මෙලෙස ම, චිත්‍රපට අධ්යක්ෂ උදයකාන්ත වර්ණසූරිය නමින් ද මේ තක්කඩියා වරක් මට කතා කලේ ය..!!“

You may like

මැරෙන්න කලින් මධූෂ් හෙළි කරපු මහකුඩ්ඩන් හතර දෙනාගේ නම් මෙන්න (VIDEO)

මහේෂ්ට ජනපතිවරණයට ආරාධනාවක්

ගම්දනාව බියවද්දමින් උලමා හොයන දේ

මහින්දගෙන් ගෝඨාට නියෝගයක්

2020 ලග්න පලාපල ඔබට කොහොමද?

ඔබේ සහකරු ඉන්න තැන මෙන්න

සිකුරාදා රෑ කරන්න ගිය මෛත්රිගේ අගමැති කුමන්ත්‍රණය කඩා වැටේ

නිවෙසේ උපකරණ සඳහා සුබම දිශාව

හිටපු ජනපති පුතා ඇඳිරි නීතිය මැද මහ රෑ දාපු පාටිය ගැන මාධ්‍යවේදිනිය පොලිසියෙන් ප්‍රශ්න කරයි

එජාප ඇමැතිලා 5ක් ඉවතට -අලුත් නම් 5ක් සූදානම්

විෂ්ණු දෙවියන්ගේ පිහිට ගෙනන පූජාවක්

කෝටිපති දිලිත් කෝටි 2ක් දීලා විශේෂ යානයක් හදිසියේම ඩුබායි යැව්වේ ඇයි? (PHOTOS)

අමෙරිකා-බ්‍රිතාන්‍යය-ජර්මන්-යුරෝපා සංගම් තානාපතිවරු පෝලිමේ සජිත් හමුවන්න එති (VIDEO)

පොතේ හැටියට දිනන්නේ කවුද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
