අද (10) සවස පැවැත්වීමට නියමිත අයවැය තෙවන වර කියවීමේ ජන්ද විමසීමේදී රවුෆ් හකීම් සහ රිෂාඩ් බදුර්දීන් මහත්වරුන්ගේ පක්ෂ නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරුන් ඊට පක්ෂව ජන්දය භාවිත කිරීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගෙන නොමැති බව වාර්තා වේ.
කොරෝ්නා රෝගය වැළදී මියයන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානය සදහා ආණ්ඩුව අවසර නොදීම මේ සදහා හේ්තු වී ඇති බව දැනගන්නට තිබේ.
20 වන සංශෝධනය සම්මත කිරීමටද, අයවැයේ පළමු වර කියවීමටද මෙම මුස්ලිම් මන්ත්‍රීවරුන් සිය ජන්දය ලබා දී තිබිණ.